[tor-commits] [translation/gettor_completed] Update translations for gettor_completed

translation at torproject.org translation at torproject.org
Mon Jun 3 04:15:11 UTC 2013


commit caae432fc825ed04d69863d3e046b4aabed35df1
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Mon Jun 3 04:15:09 2013 +0000

    Update translations for gettor_completed
---
 si_LK/gettor.po |  503 +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 503 insertions(+)

diff --git a/si_LK/gettor.po b/si_LK/gettor.po
new file mode 100644
index 0000000..9cf089b
--- /dev/null
+++ b/si_LK/gettor.po
@@ -0,0 +1,503 @@
+# SOME DESCRIPTIVE TITLE.
+# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
+# This file is distributed under the same license as the PACKAGE package.
+# 
+# Translators:
+# Randika.Pathirage <randika.pathirage at gmail.com>, 2013
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: The Tor Project\n"
+"Report-Msgid-Bugs-To: https://trac.torproject.org/projects/tor\n"
+"POT-Creation-Date: 2013-01-19 13:40+0100\n"
+"PO-Revision-Date: 2013-06-03 04:10+0000\n"
+"Last-Translator: Randika.Pathirage <randika.pathirage at gmail.com>\n"
+"Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/torproject/language/si_LK/)\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"Language: si_LK\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#: lib/gettor/i18n.py:27
+msgid "Hello, This is the \"GetTor\" robot."
+msgstr "ආයුබෝවන්, මේ \"GetTor\" රෝබෝවයි."
+
+#: lib/gettor/i18n.py:29
+msgid "Thank you for your request."
+msgstr "ඔබගේ අයදුමට ස්තුතියි"
+
+#: lib/gettor/i18n.py:31
+msgid ""
+"Unfortunately, we won't answer you at this address. You should make\n"
+"an account with GMAIL.COM, YAHOO.COM or YAHOO.CN and send the mail from\n"
+"one of those."
+msgstr "අවාසනාවන්ත ලෙස, අප මෙම ලිපිනයට පිළිතුරු සපයන්නේ නැත. ඔබට කිරීමට අවශ්‍ය වන්නේ\nGMAIL.COM, YAHOO.COM හෝ YAHOO.CN හි ගිණුමක් සාදා තැපෑල එවීම\nඑකකින් කරන්න."
+
+#: lib/gettor/i18n.py:35
+msgid ""
+"We only process requests from email services that support \"DKIM\",\n"
+"which is an email feature that lets us verify that the address in the\n"
+"\"From\" line is actually the one who sent the mail."
+msgstr "අප \"DKIM\" ආධාර කරන විද්යුත් තැපැල් සේවාවලින් ලැබෙන අයදුම් පමණක් සකස් කරයි,\nමෙය අපට \"විසින්\" පේලියේ තිබෙන ලිපිනය තැපෑල එවූ තනැත්තා යන්න\nනිර්ණය කිරීමට ඉඩ සලසන විද්‍යුත් තැපෑල විශේෂාංගයකි."
+
+#: lib/gettor/i18n.py:39
+msgid ""
+"(We apologize if you didn't ask for this mail. Since your email is from\n"
+"a service that doesn't use DKIM, we're sending a short explanation,\n"
+"and then we'll ignore this email address for the next day or so.)"
+msgstr "(ඔබ මෙම තැපෑල සදහා ඉල්ලුම් නොකළේ නම් අප සමාව අයැද සිටී. ඔබගේ විද්‍යුත් තැපෑල\nDKIM භාවිතා නොකරන සේවාවක් විසින් නොවන බැවින්, අප කෙටි විස්තර කිරීමක් එවනු ඇත,\nසහ අප මෙම විද්‍යුත් තැපෑල හෙට දවසේ හෝ පසුව නොසලකා හරිනු ඇත.)"
+
+#: lib/gettor/i18n.py:43 lib/gettor/i18n.py:135
+msgid ""
+"If you have any questions or it doesn't work, you can contact a\n"
+"human at this support email address: help at rt.torproject.org"
+msgstr "ඔබට ප්‍රශ්නයක් තිබේනම් හෝ එය ක්‍රියා නොකරන්නේ නම්, ඔබට පුද්ගලයෙක්\nමේ විද්‍යුත් තැපෑල ලිපිනයෙන් සම්බන්ධ වී උදව් කරනු ඇත: help at rt.torproject.org"
+
+#: lib/gettor/i18n.py:46
+msgid ""
+"I will mail you a Tor package, if you tell me which one you want.\n"
+"Please select one of the following package names:\n"
+"\n"
+"    windows\n"
+"    macos-i386\n"
+"    macos-ppc\n"
+"    linux-i386\n"
+"    linux-x86_64\n"
+"    obfs-windows\n"
+"    obfs-macos-i386\n"
+"    obfs-macos-x86_64\n"
+"    obfs-linux-i386\n"
+"    obfs-linux-x86_64\n"
+"    source"
+msgstr "මා ඔබට Tor පැකේජය තැපෑල කරන්නම්, ඔබ මා හට ඔබට කුමක් අවශ්‍ය දැයි පැවසුවහොත්.\nකරුණාකර පහත සදහන් පැකේජ නාමයන්ගෙන් එකක තෝරාගන්න:\n\n    වින්ඩෝස්\n    macos-i386\n    macos-ppc\n    ලිනක්ස්-i386\n    ලිනක්ස්-x86_64\n    obfs-වින්ඩෝස්\n    obfs-macos-i386\n    obfs-macos-x86_64\n    obfs-ලිනක්ස්-i386\n    obfs-ලිනක්ස්-x86_64\n    මුලය"
+
+#: lib/gettor/i18n.py:61
+msgid ""
+"Please reply to this mail, and tell me a single package name anywhere \n"
+"in the body of your email."
+msgstr "කරුණාකර මෙම තැපෑලට ප්‍රතිචාර දක්වා, මා හට ඕනෑම තැනක ඇති තනි පැකේජ නාමයක්  \nඔබගේ විද්‍යුත් තැපෑලේ බද කොටසෙන් පෙන්වන්න."
+
+#: lib/gettor/i18n.py:64
+msgid ""
+"OBTAINING LOCALIZED VERSIONS OF TOR\n"
+"==================================="
+msgstr "TOR හි පෙදෙසිගත අනුවාද ලබාගනිමින් \n==================================="
+
+#: lib/gettor/i18n.py:67
+msgid ""
+"To get a version of Tor translated into your language, specify the\n"
+"language you want in the address you send the mail to:\n"
+"\n"
+"    gettor+fa at torproject.org"
+msgstr "Tor හි අනුවාදයක් ඔබගේ භාෂාවට පරිවර්තනය කරගැනීමට, නිශ්චය කල යුත්තේ\nඔබට අවශ්‍ය භාෂාව වන අතර එය තැපෑල එවන ලිපිනයෙහි දක්වන්න:\n\n    gettor+fa at torproject.org"
+
+#: lib/gettor/i18n.py:72
+msgid ""
+"This example will give you the requested package in a localized\n"
+"version for Farsi (Persian). Check below for a list of supported language\n"
+"codes. "
+msgstr "මෙම උදාහරණය ඔබ අයදුම් කල පැකේජය පෙදෙසිගත කරනලද\nඅනුවාදය ෆාර්සි (පර්සියානු) වෙනුවෙන් ලබාදෙනු ඇත. පහත ලැයිස්තුව පරීක්ෂා කිරීමෙන් ආධාරක භාෂා\nකේත බලන්න. "
+
+#: lib/gettor/i18n.py:76
+msgid " List of supported locales:"
+msgstr "අධාරක පෙදෙසි ලැයිස්තුව:"
+
+#: lib/gettor/i18n.py:78
+msgid "Here is a list of all available languages:"
+msgstr "මේ තිබෙන භාෂා ලැයිස්තුවක්:"
+
+#: lib/gettor/i18n.py:80
+msgid ""
+"    gettor+ar at torproject.org:     Arabic\n"
+"    gettor+de at torproject.org:     German\n"
+"    gettor+en at torproject.org:     English\n"
+"    gettor+es at torproject.org:     Spanish\n"
+"    gettor+fa at torproject.org:     Farsi (Iran)\n"
+"    gettor+fr at torproject.org:     French\n"
+"    gettor+it at torproject.org:     Italian\n"
+"    gettor+nl at torproject.org:     Dutch\n"
+"    gettor+pl at torproject.org:     Polish\n"
+"    gettor+ru at torproject.org:     Russian\n"
+"    gettor+zh at torproject.org:     Chinese"
+msgstr "    gettor+ar at torproject.org:     අරාබි\n    gettor+de at torproject.org:     ජර්මානු\n    gettor+en at torproject.org:     ඉංග්‍රීසි\n    gettor+es at torproject.org:     ස්පාඤ්ඤ\n    gettor+fa at torproject.org:     ෆාර්සි (ඉරානය)\n    gettor+fr at torproject.org:     ප්‍රංශ\n    gettor+it at torproject.org:     ඉතාලි\n    gettor+nl at torproject.org:     ලන්දේසි\n    gettor+pl at torproject.org:     පෝලන්ත\n    gettor+ru at torproject.org:     රුසියානු\n    gettor+zh at torproject.org:     චීන"
+
+#: lib/gettor/i18n.py:92
+msgid "If you select no language, you will receive the English version."
+msgstr "ඔබ භාෂාවක් තෝරනොගත්තේනම්, ඔබට ඉංග්‍රීසි අනුවාදය ලැබෙනු ඇත."
+
+#: lib/gettor/i18n.py:94
+msgid ""
+"SMALLER SIZED PACKAGES\n"
+"======================"
+msgstr "කුඩා ප්‍රමාණයේ පැකේජ\n======================"
+
+#: lib/gettor/i18n.py:97
+msgid ""
+"If your bandwith is low or your provider doesn't allow you to\n"
+"receive large attachments in your email, GetTor can send you several\n"
+"small packages instead of one big one."
+msgstr "ඔබගේ කලාපපළල අඩු හෝ ඔබගේ සේවාදායකයා ඔබ හට \nවිශාල ඇමුණුම් ඔබගේ විද්‍යුත් තැපෑලේ ලැබීමට අවසර නොදේනම්, GetTor ඔබට\nවිශාල පැකේජ වෙනුවට කුඩා පැකේජ කිහිපයක් එවීමට හැක."
+
+#: lib/gettor/i18n.py:101
+msgid ""
+"Simply include the keyword 'split' in a new line on its own (this part\n"
+"is important!) like so: \n"
+"        \n"
+"    windows\n"
+"    split"
+msgstr "'බෙදුම්' යන යතුරු වචනය නව පේළියක තනිව අන්තර්ගත කරන්න (මෙම කොටස\nවැදගත්ය!) එසේම එමනිසා: \n        \n    වින්ඩෝස්\n    බෙදුම්"
+
+#: lib/gettor/i18n.py:107
+msgid ""
+"Sending this text in an email to GetTor will cause it to send you \n"
+"the Tor Browser Bundle in a number of 1,4MB attachments."
+msgstr "මෙම පෙළ විද්‍යුත් තැපෑල මගින් GetTor වෙත යැවීමෙන් ඔබට \nTor බ්‍රවුසර් තොගය 1,4MB ඇමිණුම් ගණනක් මගින් යැවීමට සිදුවේ."
+
+#: lib/gettor/i18n.py:110
+msgid ""
+"After having received all parts, you need to re-assemble them to \n"
+"one package again. This is done as follows:"
+msgstr "සියලු කොටස් ලැබීමෙන් පසුව, ඔබට එය නැවත සකස් කිරීම \nඑක පැකේජයකට කිරීමට සිදුවේ. මෙය සිදුවන්නේ මෙසේය:"
+
+#: lib/gettor/i18n.py:113
+msgid "1.) Save all received attachments into one folder on your disk."
+msgstr "1.) ඔබගේ තැටියේ එක් ෆෝල්ඩරයකට ලැබුණු සියලු ඇමුණුම් සුරකින්න."
+
+#: lib/gettor/i18n.py:115
+msgid ""
+"2.) Unzip all files ending in \".z\". If you saved all attachments to\n"
+"a fresh folder before, simply unzip all files in that folder. If you don't\n"
+"know how to unzip the .z files, please see the UNPACKING THE FILES section."
+msgstr "2.) \".z\" වලින් අවසන් වන සියලු ගොනු ලිහිල් කරන්න. ඔබ සියලු ඇමුණුම්\nකලින් නව ෆෝල්ඩරයක සුරැකුවේ නම්, එම ෆෝල්ඩරයේ සියලු ගොනු ලිහිල් කරන්න. ඔබ නොදන්නේ නම්\n.z ගොනු ලිහිල් කරන ආකාරය, කරුණාකර ගොනු ලිහිල් කිරීමේ කොටස බලන්න."
+
+#: lib/gettor/i18n.py:119
+msgid ""
+"3.) Verify all files as described in the mail you received with \n"
+"each package. (gpg --verify)"
+msgstr "3.) ඔබ විද්‍යුත් තැපෑලේ සදහන් ලෙස සත්‍යාපනය කිරීම කරන්න ලද සියලු ගොනුවලට  \nසෑම පැකේජයකින්ම. (gpg --සත්‍යාපනය කරන්න)"
+
+#: lib/gettor/i18n.py:122
+msgid ""
+"4.) Now unpack the multi-volume archive into one file by double-\n"
+"clicking the file ending in \"..split.part01.exe\". This should start the \n"
+"process automatically."
+msgstr "4.) දැන් බහු-පරිමා අධිලේඛනය එක් ගොනුවකට විචයනය කිරීමට දෙවරක්-\n\"..split.part01.exe\" කින් අවසන් වන ගොනුව ක්ලික් කිරීමෙන් කරන්න. මෙය අනිවාර්යෙන් \nක්‍රියාවලිය ස්වයංක්‍රීයව අරඹනු ඇත."
+
+#: lib/gettor/i18n.py:126
+msgid ""
+"5.) After unpacking is finished, you should find a newly created \n"
+"\".exe\" file in your destination folder. Simply doubleclick\n"
+"that and Tor Browser Bundle should start within a few seconds."
+msgstr "5.) විචයනය කිරීමෙන් පසු, ඔබ සොයාගැනීමට අවශ්‍ය වන්නේ නව සම්පාදිත  \n\".exe\" ගොනුවක් ඔබගේ ෆෝල්ඩරයෙහි. ලෙහෙසියෙන්ම එය දෙවරක් ක්ලික් කිරීමෙන්\nTor බ්‍රවුසර තොගය තත්පර කීපයකින් ආරම්භ වනු ඇත."
+
+#: lib/gettor/i18n.py:130
+msgid "6.) That's it. You're done. Thanks for using Tor and have fun!"
+msgstr "6.) එපමණයි . ඔබ එය කරන ලදී. Tor භාවිතා කිරීම සම්බන්ධව ස්තුතියි වන අතර විනෝදයෙන් මෙය භාවිතා කරන්න!"
+
+#: lib/gettor/i18n.py:132
+msgid ""
+"SUPPORT\n"
+"======="
+msgstr "ආධාරක\n======="
+
+#: lib/gettor/i18n.py:138
+msgid ""
+"Here's your requested software as a zip file. Please unzip the\n"
+"package and verify the signature."
+msgstr "මේ ඇත්තේ ඔබ අයදුම් කල මෘදුකාංගය zip ගොනුවක් ලෙසය. කරුණාකර\nපැකේජය ලිහිල් කර අත්සන සත්‍යාපනය කරන්න."
+
+#: lib/gettor/i18n.py:141
+msgid ""
+"VERIFY SIGNATURE\n"
+"================\n"
+"If your computer has GnuPG installed, use the gpg commandline \n"
+"tool as follows after unpacking the zip file:\n"
+"\n"
+"    gpg --verify tor-browser-1.3.24_en-US.exe.asc tor-browser-1.3.24_en-US.exe"
+msgstr "අත්සන සත්‍යාපනය කරන්න\n================\nඔබගේ පරිඝනකයේ GnuPG ස්ථාපිත වී ඇත්නම්, gpg විධානපේලිය භාවිතා කලයුත්තේ \nzip ගොනුව විචයනය කර ඉන් පසු පහත ආකාරයටය:\n\n    gpg --සත්‍යාපනය කරන්න tor-බ්‍රවුසරය-1.3.24_en-US.exe.asc tor-බ්‍රවුසරය-1.3.24_en-US.exe"
+
+#: lib/gettor/i18n.py:148
+msgid ""
+"The output should look somewhat like this:\n"
+"\n"
+"    gpg: Good signature from 'Erinn Clark <...>'"
+msgstr "නිමැවුම දිස්විය යුත්තේ මෙවැනි ආකාරයටය:\n\n    gpg: හොද අත්සනක් 'Erinn Clark <...>' විසින්"
+
+#: lib/gettor/i18n.py:152
+msgid ""
+"If you're not familiar with commandline tools, try looking for\n"
+"a graphical user interface for GnuPG on this website:\n"
+"\n"
+"    http://www.gnupg.org/related_software/frontends.html"
+msgstr "ඔබ විධානපේලි මෙවලම් යෙදීම සම්බන්ධව නොදනීනම්, සෙවීමට උත්සහ කල යුත්තේ\nGnuPG සදහා මෙම වෙබ් අඩවියේ ඇති චිත්‍රක පරිශීලක අතුරුමුහුණතකි:\n\n    http://www.gnupg.org/related_software/frontends.html"
+
+#: lib/gettor/i18n.py:157
+msgid ""
+"BLOCKED ACCESS / CENSORSHIP\n"
+"==========================="
+msgstr "අවහිර කරනලද ප්‍රවිෂ්ටය / වාරණවාදය\n==========================="
+
+#: lib/gettor/i18n.py:160
+msgid ""
+"If your Internet connection blocks access to the Tor network, you\n"
+"may need a bridge relay. Bridge relays (or \"bridges\" for short)\n"
+"are Tor relays that aren't listed in the main directory. Since there\n"
+"is no complete public list of them, even if your ISP is filtering\n"
+"connections to all the known Tor relays, they probably won't be able\n"
+"to block all the bridges."
+msgstr "ඔබගේ අන්තර්ජාල සබැදුම Tor ජාලයට ප්‍රවිෂ්ට වීමට අවහිර වනවානම් , ඔබ\nසේටු ප්‍රතියෝජකයක් භාවිතා කිරීමට සිදුවනු ඇත. සේටු ප්‍රතියෝජක (හෝ \"සේටු\" කෙටියෙන්)\nප්‍රධාන ඩිරෙක්ටරියෙහි ලැයිස්තුගත නොකරන ලද Tor ප්‍රතියෝජක වේ. මෙතෙක් එහි\nඔවුන්ගේ සම්පුර්ණ පොදු ලැයිස්තුවක් නොමැති නිසා, ඔබගේ ISP පෙරනය\nසියලුම දන්නා Tor ප්‍රතියෝජක වෙත සබැදුම්වලට කලද, ඔවුන්ට බොහෝවිට නොහැකි වන්නේ\nසේටු සියල්ල අවහිà¶
 » කි
 රීමයි."
+
+#: lib/gettor/i18n.py:167
+msgid ""
+"You can acquire a bridge by sending an email that contains \"get bridges\"\n"
+"in the body of the email to the following email address:\n"
+"\n"
+"    bridges at torproject.org"
+msgstr "ඔබට සේටුවක් ලබාගත හැක්කේ විද්‍යුත් තැපැලක \"සේටු ලබාගැනීම\" අන්තර්ගතකර \nවිද්‍යුත් තැපෑලේ බද කොටසේ දක්වා පහත විද්‍යුත් තැපෑල ලිපිනයටය යැවීමෙනි:\n\n    bridges at torproject.org"
+
+#: lib/gettor/i18n.py:172
+msgid ""
+"It is also possible to fetch bridges with a web browser at the following\n"
+"url: https://bridges.torproject.org/"
+msgstr "ඒසමගම වෙබ් බ්‍රවුසර සමග සේටු ග්‍රහණය කිරීම පහත සදහන් දේහි කල හැක\nurl: https://bridges.torproject.org/"
+
+#: lib/gettor/i18n.py:175
+msgid ""
+"Another censorship circumvention tool you can request from GetTor is\n"
+"the Tor Obfsproxy Browser Bundle. Please read the package descriptions for\n"
+"which package you should request to receive this."
+msgstr "GetTor වෙතින් අයදුම් කල හැකි අනෙක් වාරණ හසුකිරීමේ මෙවලම වන්නේ\nTor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර තොගයයි. කරුණාකර ඔබට මෙය ලැබීමට ඔබ අයදුම් කල යුතු\nපැකේජය පිලිබඳ දැනගැනීමට පැකේජ විස්තරකිරීම කියවන්න."
+
+#: lib/gettor/i18n.py:179
+msgid ""
+"IMPORTANT NOTE:\n"
+"Since this is part of a split-file request, you need to wait for\n"
+"all split files to be received by you before you can save them all\n"
+"into the same directory and unpack them by double-clicking the\n"
+"first file."
+msgstr "වැදගත් සටහන:\nමෙය බෙදුම් ගොනු අයදුමෙහි කොටසක් වන බැවින්, ඔබට රැදී සිටීමට සිදු වන්නේ \nප්‍රථමයෙන් සියලු බෙදුම් ගොනු ඔබ විසින් ලබාගැනීම සිදු කිරීමට වන අතර ඔබ ඒ සියල්ල සුරැකීම\nඑම ඩිරෙක්ටරියටම සිදු කර විචයන කිරීමට දෙවරක් ක්ලික් කිරීමක්\nපළමු ගොනුව මත කිරීම පසුව වේ."
+
+#: lib/gettor/i18n.py:185
+msgid ""
+"Packages might arrive out of order! Please make sure you received\n"
+"all packages before you attempt to unpack them!"
+msgstr "පැකේජ අපිළිවෙලට ලැබීමට හැක! කරුණාකර ඔබ තහවුරු කල යුත්තේ \nසියලුම පැකේජ ලබාගැනීම ඔබ ඒවා විචයනය කිරීමට කලින් කල යුතු බවය!"
+
+#: lib/gettor/i18n.py:188
+#, python-format
+msgid ""
+"It was successfully understood. Your request is currently being processed.\n"
+"Your package (%s) should arrive within the next ten minutes."
+msgstr "එය සාර්ථකව තේරුම්ගන්නා ලදී. ඔබගේ අයදුම කාලීනව සැකසෙමින් පවතී.\nඔබගේ පැකේජය (%s) මීළඟ ම්නිත්තු දහය ඇතුලත ලගාවිය යුතුය."
+
+#: lib/gettor/i18n.py:191
+msgid ""
+"If it doesn't arrive, the package might be too big for your mail provider.\n"
+"Try resending the mail from a GMAIL.COM, YAHOO.CN or YAHOO.COM account."
+msgstr "එය ප්‍රවිෂ්ට වුයේ නැත්නම්, පැකේජය ඔබගේ තැපෑල් සේවාදායකයට විශාල නිසා විය හැක.\nGMAIL.COM, YAHOO.CN හෝ YAHOO.COM ගිණුමකින් තැපෑල නැවත යැවීමට උත්සහ කරන්න."
+
+#: lib/gettor/i18n.py:194
+msgid ""
+"Unfortunately we are currently experiencing problems and we can't fulfill\n"
+"your request right now. Please be patient as we try to resolve this issue."
+msgstr "අවාසනාවන්ත ලෙස අපට කාලීනව ගැටළු මතුවී ඇති අතර අපට සම්පුර්ණ කිරීමට නොහැකිව ඇත්තේ\nඔබගේ අයදුම දැන්මයි. කරුණාකර අප මෙම ගැටලුව විසදන තුරු ඉවසිලිමත් වන්න."
+
+#: lib/gettor/i18n.py:197
+msgid ""
+"Unfortunately there is no split package available for the package you\n"
+"requested. Please send us another package name or request the same package \n"
+"again, but remove the 'split' keyword. In that case we'll send you the whole \n"
+"package. Make sure this is what you want."
+msgstr "අවාසනාවන්ත ලෙස ඔබ අයදුම් කල පැකේජයට අදාල බෙදුම් පැකේජයක් නොමැත.\n කරුණාකර අපට වෙනත් පැකේජ නාමයක් හෝ එම පැකේජයම අයදුම් කරන්න\nනැවත, නමුත් 'බෙදුම්' යන යතුරු පදය ඉවත් කරන්න. එසේනම් අප ඔබට මුලු \nපැකේජයම එවන්නෙමු. ඔබට අවශ්‍ය මේ යැයි තහවුරු කරගන්න. "
+
+#: lib/gettor/i18n.py:202
+msgid ""
+"UNPACKING THE FILES\n"
+"==================="
+msgstr "ගොනු විචයනය කරමින්\n==================="
+
+#: lib/gettor/i18n.py:205
+msgid ""
+"The easiest way to unpack the files you received is to install 7-Zip,\n"
+"a free file compression/uncompression tool. If it isn't installed on\n"
+"your computer yet, you can download it here:\n"
+"\n"
+"    http://www.7-zip.org/"
+msgstr "ඔබ ලබාගන්නා ගොනු විචයනය කිරීමට පහසුම ක්‍රමය වන්නේ 7-Zip ස්ථාපනය කිරීමයි,\nගොනු සම්පීඩනකිරීමේ/අසම්පීඩනකිරීමේ නොමිලේ ඇති මෙවලමකි. එය ස්ථාපනය වීම\nඔබගේ පරිඝනකයේ වී නොමැතිනම්, ඔබට එය මෙහිදී බාගත කරගත හැක:\n\n    http://www.7-zip.org/"
+
+#: lib/gettor/i18n.py:211
+msgid ""
+"When 7-Zip is installed, you can open the .z archive you received from\n"
+"us by double-clicking on it."
+msgstr "7-Zip ස්ථාපනය වී ඇති විට, ඔබට අප එවූ .z සංරක්ෂිතය විවෘත කිරීමට හැක්කේ\nඑය මත දෙවරක් ක්ලික් කිරීම මගිනි."
+
+#: lib/gettor/i18n.py:214
+msgid ""
+"An alternative way to get the .z files extraced is to rename them to\n"
+".zip. For example, if you recevied a file called \"windows.z\", rename it to \n"
+"\"windows.zip\". You should then be able to extract the archive with common \n"
+"file archiver programs that probably are already installed on your computer."
+msgstr ".z ගොනු උදෘත කිරීමේ වෙනත් ක්‍රමයක් වන්නේ එහි නාමය වෙනස් කිරීම\n.zip ලෙස කිරීමෙනි. උදාහරණයක් ලෙස, \"වින්ඩෝස්.z\" නැමැති ගොනුවක් ලැබුනහොත්, නාමය වෙනස් කිරීම \n\"වින්ඩෝස්.zip\" ලෙස කරන්න. ඉන් පසු ඔබට සංරක්ෂිතය උදෘත කිරීමට ඔබගේ පරිඝනකයේ බොහෝවිට දැනටමත් ස්ථාපිත පොදු \nගොනු සංරක්ෂිත ක්‍රමලේඛ්ය යොදාගත හැක."
+
+#: lib/gettor/i18n.py:219
+msgid ""
+"Please reply to this mail, and tell me a single package name anywhere\n"
+"in your reply. Here's a short explanation of what these packages are:"
+msgstr "කරුණාකර මෙම තැපෑලට ප්‍රතිචාර දක්වා, ඔබගේ ප්‍රතිචාරයේ ඕනෑම තැනක තනි පැකේජ නාමයක්\nදක්වන්න. මේ තිබෙන්නේ මෙම පැකේජ සම්බන්ධ කුඩා විස්තර කිරීමකි:"
+
+#: lib/gettor/i18n.py:222
+msgid ""
+"windows:\n"
+"The Tor Browser Bundle package for Windows operating systems. If you're \n"
+"running some version of Windows, like Windows XP, Windows Vista or \n"
+"Windows 7, this is the package you should get."
+msgstr "වින්ඩෝස්:\nවින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සදහා වන Tor බ්‍රවුසර තොග පැකේජය. ඔබ \nභාවිතා කරන වින්ඩෝස් අනුවාදය, වින්ඩෝස් XP, වින්ඩෝස් විස්ටා හෝ \nවින්ඩෝස් 7, නම් ඔබ ගත යුතු පැකේජය මෙයයි."
+
+#: lib/gettor/i18n.py:227
+msgid ""
+"macos-i386:\n"
+"The Tor Browser Bundle package for OS X, Intel CPU architecture. In \n"
+"general, newer Mac hardware will require you to use this package."
+msgstr "macos-i386:\nOS X, Intel CPU නිර්මිතය සදහා වන Tor බ්‍රවුසර තොග පැකේජය. \nසාමාන්‍යයෙන්, නව Mac දෘඩාංග ඔබට මෙම පැකේජය භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත."
+
+#: lib/gettor/i18n.py:231
+msgid ""
+"macos-ppc:\n"
+"This is an older installer (the \"Vidalia bundle\") for older Macs running\n"
+"OS X on PowerPC CPUs. Note that this package will be deprecated soon."
+msgstr "macos-ppc:\nමෙය OS X විචල්‍ය කරන පැරණි Macs සදහා වන පැරණි ස්ථාපනය කරන්නකි (\"විදාලියා තොගය\")\nPowerPC CPU වල. මෙම පැකේජය නොබෝදිනකින් අත්හරිනු ඇති බව සලකන්න."
+
+#: lib/gettor/i18n.py:235
+msgid ""
+"linux-i386:\n"
+"The Tor Browser Bundle package for Linux, 32bit versions."
+msgstr "ලිනක්ස්-i386:\nලිනක්ස්, 32බිට් අනුවාද සදහා වන Tor බ්‍රවුසර තොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:238
+msgid ""
+"Note that this package is rather large and needs your email provider to \n"
+"allow for attachments of about 30MB in size."
+msgstr "මෙම පැකේජය විශාල වන අතර ඔබගේ විද්‍යුත් තැපෑල සේවාදායකයා \n30MB ප්‍රමාණයේ ඇමුණුම් වලට ඉඩ දීම සිදු කල යුතුය."
+
+#: lib/gettor/i18n.py:241
+msgid ""
+"linux-x86_64:\n"
+"The Tor Browser Bundle package for Linux, 64bit versions."
+msgstr "ලිනක්ස්-x86_64:\nලිනක්ස්, 64බිට් අනුවාද සදහා වන Tor බ්‍රවුසර තොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:244
+msgid ""
+"obfs-windows:\n"
+"The Tor Obfsproxy Browser Bundle for Windows operating systems. If you need\n"
+"strong censorship circumvention and you are running some version of the \n"
+"Windows, like Windows XP, Windows Vista or Windows 7, this is the package\n"
+"you should get."
+msgstr "obfs-වින්ඩෝස්:\nමෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා වූ Tor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර තොගයයි. ඔබට\nශක්තිමත් වාරණ හසුකිරීමක් අවශ්‍ය නම් සහ ඔබ වින්ඩෝස්හි යම් අනුවාදයක් \nඑනම්, වින්ඩෝස් XP, වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7, විචල්‍ය කරයි නම්\nඔබ ගත යුතු පැකේජය මෙයයි."
+
+#: lib/gettor/i18n.py:250
+msgid ""
+"obfs-macos-i386:\n"
+"The Tor Obfsproxy Browser Bundle package for OS X, 32bit Intel CPU \n"
+"architecture."
+msgstr "obfs-macos-i386:\nOS X, 32බිට් ඉන්ටෙල් CPU නිර්මිතය සදහා වූ Tor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර    \nතොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:254
+msgid ""
+"obfs-macos-x86_64:\n"
+"The Tor Obfsproxy Browser Bundle package for OS X, 64bit Intel CPU \n"
+"architecture."
+msgstr "obfs-macos-x86_64:\nOS X, 64බිට් ඉන්ටෙල් CPU නිර්මිතය සදහා වූ Tor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර \nතොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:258
+msgid ""
+"obfs-linux-i386:\n"
+"The Tor Obfsproxy Browser Bundle package for Linux, 32bit Intel CPU \n"
+"architecture."
+msgstr "obfs-ලිනක්ස්-i386:\nලිනක්ස්, 32බිට් ඉන්ටෙල් CPU නිර්මිතය සදහා වූ Tor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර \nතොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:262
+msgid ""
+"obfs-linux-x86_64:\n"
+"The Tor Obfsproxy Browser Bundle package for Linux, 64bit Intel CPU \n"
+"architecture."
+msgstr "obfs-ලිනක්ස්-x86_64:\nලිනක්ස්, 64බිට් ඉන්ටෙල් CPU නිර්මිතය සදහා වූ Tor Obfsනියුතු සේවාදායක බ්‍රවුසර \nතොග පැකේජය."
+
+#: lib/gettor/i18n.py:266
+msgid ""
+"source:\n"
+"The Tor source code, for experts. Most users do not want this package."
+msgstr "ප්‍රභවය:\nTor මුල කේතය, විශේෂඥයන් සදහා. බොහෝ පරිශීලකයන් මෙම පැකේජය අවශ්‍ය කරන්නේ නැත."
+
+#: lib/gettor/i18n.py:269
+msgid ""
+"FREQUENTLY ASKED QUESTIONS\n"
+"=========================="
+msgstr "බොහෝවිට අසන ප්‍රශ්න\n=========================="
+
+#: lib/gettor/i18n.py:272
+msgid "What is Tor?"
+msgstr "Tor යනු කුමක්ද?"
+
+#: lib/gettor/i18n.py:274
+msgid "The name \"Tor\" can refer to several different components."
+msgstr "\"Tor\" නාමය විවිධ කොටස් කීපයක් හැදින්වීමට යෙදිය හැක."
+
+#: lib/gettor/i18n.py:276
+msgid ""
+"The Tor software is a program you can run on your computer that helps \n"
+"keep you safe on the Internet. Tor protects you by bouncing your \n"
+"communications around a distributed network of relays run by volunteers \n"
+"all around the world: it prevents somebody watching your Internet connection \n"
+"from learning what sites you visit, and it prevents the sites you visit from \n"
+"learning your physical location. This set of volunteer relays is called the \n"
+"Tor network. You can read more about how Tor works here:\n"
+"\n"
+"    https://www.torproject.org/about/overview.html.en"
+msgstr "Tor මෘදුකාංගය යනු පරිඝනකයේ විචල්‍ය කල හැකි ක්‍රමලේඛ්යක් වන අතර\nඑය ඔබ අන්තර්ජාලයේදී ආරක්ෂා කරනු ඇත. Tor ඔබව ආරක්ෂා කරන්නේ ඔබේ \nසම්බන්ධතා ස්වේච්ඡා උදව්කරුවන් විසින් විචල්‍ය කරන බෙදාහැරුණු ප්‍රතියෝජක ජාලයක් වටා දෝලනය කිරීම \nලොව වටා සිදු කරන නිසාය: එය ඔබගේ අන්තර්ජාල සබැදුම වෙන කිසිවෙක් විසින් දැකගැනීම වලක්වන අතර  \nඑය ඔබ ප්‍රවිෂ්ට වන වෙබ්අඩවි දැක නොගැනීමටත්, ඔබ ප්‍රවිෂ්ට වන ව
 ෙබà·
 Šà¶…ඩවි වලට \nඔබගේ භෞතික පිහිටීම දැනගැනීම වැළකීමත් සිදු කරයි. මෙම ස්වේච්ඡා ප්‍රතියෝජක පෙළ හැදින්වනුයේ \nTor ජාලය ලෙසය. Tor ක්‍රියාකරන ආකාරය පිලිබඳ තවත් කියවීමට මෙහි බලන්න:\n\n    https://www.torproject.org/about/overview.html.en"
+
+#: lib/gettor/i18n.py:286
+msgid "What is the Tor Browser Bundle?"
+msgstr "Tor බ්‍රවුසර තොගය යනු කුමක්ද?"
+
+#: lib/gettor/i18n.py:288
+msgid ""
+"The Browser Bundle (TBB) is the package we recommend to most users. \n"
+"The bundle comes with everything you need to safely browse the Internet.\n"
+"Just extract it and run."
+msgstr "අප පරිශීලකයන්ට නිර්දේශ කරනා පැකේජය බ්‍රවුසර තොගයයි (TBB). \nමෙම තොගය ආරක්ෂාකාරීව අන්තර්ජාලයේ සැරිසැරීමට අවශ්‍ය සියලුම දේ සමග පැමිණේ.\nමෙය උදෘත කර විචල්‍ය කරන්න."
+
+#: lib/gettor/i18n.py:292
+msgid "What package should I request?"
+msgstr "මා අයදුම් කල යුත්තේ කුමන පැකේජයද?"
+
+#: lib/gettor/i18n.py:294
+msgid ""
+"This depends on the operating system you use. For instance, if your\n"
+"operating system is Microsoft Windows, you should request \"windows\". Here\n"
+"is a short explanation of all packages to request and what operating \n"
+"systems there are suitable for:"
+msgstr "මෙය ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය මත පදනම් වේ. උදාහරණයක් ලෙස, ඔබගේ\nමෙහෙයුම් පද්ධතිය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් නම්, ඔබ \"වින්ඩෝස්\" අයදුම් කල යුතුය. මෙහි\nඅන්තර්ගත වන්නේ සියලු පැකේජ අයදුම් කිරීම සහ ගැලපෙන මෙහෙයුම් පද්ධති   \nසම්බන්ධ කුඩා විස්තරකිරීමකි:"
+
+#: lib/gettor/i18n.py:299
+msgid "How do I extract the file(s) you sent me?"
+msgstr "මා කෙසේ ඔබ එවූ ගොනුව(ගොනු) උදෘත කිරීම සිදු කරන්නේද?"
+
+#: lib/gettor/i18n.py:301
+msgid "QUESTION:"
+msgstr "ප්‍රශ්නය:"
+
+#: lib/gettor/i18n.py:303
+msgid "ANSWER:"
+msgstr "පිළිතුර:"
+
+#: lib/gettor/i18n.py:305
+#, python-format
+msgid ""
+"Sorry, but the package you requested (%s) is too large for your \n"
+"provider to accept as an attachment. Try using another provider that allows \n"
+"for larger email attachments. Or try one of the following mirrors:\n"
+"\n"
+"  https://www.oignon.net/dist/torbrowser/\n"
+"  https://tor.beme-it.de/dist/torbrowser/\n"
+"  https://www.torservers.net/mirrors/torproject.org/dist/torbrowser/"
+msgstr "සමාවන්න, නමුත් ඔබ අයදුම් කල පැකේජය (%s) ඉතා විශාල \nවන්නේ ඔබගේ සේවාදායකයා එය ඇමුණුමක් ලෙස පිළිගන්නා විටය. මෙම විශාල ඇමුණුම් පිලිගන්නා වෙනත් සේවාදායකයෙක් \nභාවිතා කිරීමට උත්සහ කරන්න. හෝ පහත සදහන් එකක් භාවිතා කරන්න:\n\n  https://www.oignon.net/dist/torbrowser/\n  https://tor.beme-it.de/dist/torbrowser/\n  https://www.torservers.net/mirrors/torproject.org/dist/torbrowser/"



More information about the tor-commits mailing list