[tor-commits] [translation/vidalia_help_completed] Update translations for vidalia_help_completed

translation at torproject.org translation at torproject.org
Mon May 27 11:16:00 UTC 2013


commit f543704908275dd56d98591f4c5536d9d287b5ad
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Mon May 27 11:15:59 2013 +0000

    Update translations for vidalia_help_completed
---
 si_LK/config.po |  301 +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 301 insertions(+)

diff --git a/si_LK/config.po b/si_LK/config.po
new file mode 100644
index 0000000..c6d9901
--- /dev/null
+++ b/si_LK/config.po
@@ -0,0 +1,301 @@
+# 
+# Translators:
+# Sachie <jemabha at gmail.com>, 2013
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: The Tor Project\n"
+"Report-Msgid-Bugs-To: https://trac.torproject.org/projects/tor\n"
+"POT-Creation-Date: 2010-06-26 16:58+0200\n"
+"PO-Revision-Date: 2013-05-27 10:50+0000\n"
+"Last-Translator: Sachie <jemabha at gmail.com>\n"
+"Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/torproject/language/si_LK/)\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"Language: si_LK\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#. type: Content of: <html><body><h1>
+#: en/config.html:16
+msgid "Configuring Vidalia and Tor"
+msgstr "විදාලියා හා Tor වින්‍යාස කිරීම "
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:20
+msgid ""
+"Vidalia allows you to configure some of the most commonly modified aspects "
+"of Vidalia and Tor. It also lets you set up and manage a <a "
+"href=\"server.html\">Tor relay</a> so you can help the Tor network grow."
+msgstr "ඔබට Tor හා විදාලියා ඔබට කැමති පරිදි වින්‍යාස කිරීමේ හැකියාක්වක් ඇත. ඔබට <a href=\"server.html\"> Tor ප්‍රතියෝජකයක් පිහිටුවා ගැනීමෙන් Tor ජාලයේ වර්ධනය සදහා උපකාරී විය හැක."
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:26
+msgid "<a name=\"general\"/>"
+msgstr "<a name=\"general\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:27
+msgid "General Settings"
+msgstr "ප්‍රධාන සිටුවම් "
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:29
+msgid ""
+"Settings on the <i>General</i> page are the most commonly modified settings."
+msgstr "<i>ප්‍රධාන</i> පිටුවෙහි ඇති සිටුවම් ඉතා සුලබව වෙනස් වන සිටුවම් ය. "
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:32
+msgid ""
+"<b>Tor Executable</b>: This is the Tor executable that Vidalia will run when"
+" you select <i>Start</i> from the tray menu. If you have multiple versions "
+"of Tor installed, you can tell Vidalia which version you would like to run "
+"by clicking the <i>Browse</i> button and navigating to the particular Tor "
+"installation you want."
+msgstr "<b>Tor විධානිය ගොනුව</b>: බන්දේසි මෙනුවෙන් <i>ආරම්භ කරන්න</i> තෝරාගත් විට Tor විධානිය ගොනුව ක්‍රියාත්මක වේ. ඔබ Tor හී අනුවාද කිහිපයක් ස්ථාපනය කර ඇති නම්, <i>උඩමතු බලන්න</i> බොත්තම ක්ලික් කර ඔබට අවශ්‍ය අනුවාදය තෝරා ගත හැක."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:39
+msgid ""
+"<b>Startup Options</b>: This setting allows you to have Vidalia "
+"automatically start Tor when Vidalia starts. You can also configure Vidalia "
+"to run when your system starts (<i>Windows only</i>)."
+msgstr "<b>ඇරඹුම් විකල්ප</b>: මෙම සිටුවම මගින් විදාලියා ආරම්භ වන විට Tor ද ස්වයංක්‍රියව ආරම්භ වේ. ඔබේ මෙහෙයුම් පද්ධතිය  (<i>වින්ඩෝස් පමණක්</i>) ආරම්භ වන විට විදාලියා ද ආරම්භ වන පරිදි ඔබට කැමති ලෙස වින්‍යාස කල හැක. "
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:46
+msgid "<a name=\"network\"/>"
+msgstr "<a name=\"network\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:47
+msgid "Network Settings"
+msgstr "ජාල සිටුවම්"
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:49
+msgid ""
+"The <i>Network</i> settings page lets you change how Tor connects to the Tor"
+" network."
+msgstr "<i>ජාල</i> සිටුවම් පිටුව මගින් ඔබට Tor ජාලයට සම්බන්ධවන වන ආකාරය වෙනස් කල හැක."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:53
+msgid ""
+"<b>I use a proxy to access the Internet</b>: If your Internet connection "
+"requires an HTTP proxy, you can configure Tor to send all of its directory "
+"requests and Tor relay connections through your proxy. You must specify at "
+"least the hostname or address of your proxy, and the port on which your "
+"proxy is listening for connections. If your proxy requires authentication, "
+"you can also enter the <i>Username</i> and <i>Password</i> you use to "
+"connect to your proxy.  Otherwise, you can leave those fields blank."
+msgstr "<b>මම අන්තර්ජාල ප්‍රවේශය සදහා නියුතු සේවා භාවිතා කරමි</b>: ඔබේ අන්තර්ජාල සම්බධතාවයට HTTP නියුතුසේවා අවශ්‍ය නම්, Tor ලවා එහි සියළු නාමාවලි ඉල්ලීම් හා Tor ප්‍රතියෝජක සබැදියා නියුතු සේවා තුලින් යැවිය හැකි සේ වින්‍යාස කල හැක. මේ සදහා ඔබ සත්කාරක නාමය හෝ ඔබේ නියතු සේවාවේ ලිපිනය, හා ඔබේ නියුතු සේවාව කන්දෙන පෝටය සදහන් කල යුතුය. ඔබේ නියුතු සේවාව යම් සහතිකයක් ඉල්ලුවහොත් ඔබ නියුතු සේවාවට සම්
 බනà·
 Šà¶°à·€à¶± <i>පරිශීලක නාමය</i> හා <i>මුරපදය</i> ඇතුළු කරන්න. නැතහොත් එම ක්ෂේත්‍ර හිස්ව තබන්න."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:62
+msgid ""
+"<b>My firewall only lets me connect to certain ports</b>: If you are behind "
+"a restrictive firewall or proxy that limits the ports you are able to "
+"connect to, you can configure Tor to connect directly only to relays "
+"listening on the ports allowed by your firewall or proxy. Simply enter a "
+"list of ports permitted by your firewall or proxy, separated by commas. "
+"(<i>Example: 80,443,8080</i>)"
+msgstr "<b>මාගේ ෆයර් වෝලය මා හට සමහර පෝටයන්ට සම්බන්ධවීමට ඉඩ නොදේ</b>: ඔබේ ෆයර් වෝලය හෝ නියුතු සේවාවෙන් ඇති වන බාධා නිසා ඔබට යම් පෝටයන්ට සම්බන්ධ විය නොහැකි නම්, ඔබට සම්බන්ධ විය හැකි පෝටයන්හී පිහිටි ප්‍රතියෝජකයන්ට පමණක් කෙලින්ම සම්බන්ධ වන පරිදි වින්‍යාස කල හැක. ඔබේ ෆයර් වෝලය හෝ නියුතු සේවාව අවසර ලබාදෙන පොටයන් කොමාවන්ගෙන් වෙන්වන පරිදී ලැයිස්තු ගත කරන්න.  (<i>උදාහරණය: 80,443,8080</i>)"
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:69
+msgid ""
+"<b>My ISP blocks connections to the Tor network</b>: If your ISP (Internet "
+"Service Provider) blocks connections to the Tor network, Tor can attempt to "
+"avoid being filtered by encrypting its directory connections and connecting "
+"to the Tor network through relays called <i>bridges</i> (Tor 0.2.0.3-alpha "
+"or newer only). You can add bridge relays by specifying either their address"
+" and port number, or their address, port number, and fingerprint."
+msgstr "<b>මාගේ අන්තර්ජාල සේවා සපයන්නා Tor ජාලයට ප්‍රවේශ වීම අවහිර කර ඇත</b>: ඔබේ ISP (අන්තර්ජාල සේවා සපයන්නා) Tor ජාලයට ප්‍රවේශ වීම අවහිර කර ඇතනම්, Tor ජාලයට ප්‍රවේශ වීම සදහා <i>සේතු</i> භාවිතා කල හැක (Tor 0.2.0.3-alpha හෝ ඊට නවීන අනුවාදවලට පමණි). ඔබට සේතු ප්‍රතියෝජකයන්හි ලිපින හා පෝට් නොම්බරය, හෝ ඒවායේ ලිපින, පෝට් නොම්බරය, හා ඇගිලි සලකුණ සදහන් කිරීමෙන් එම සේතු ප්‍රතියෝජක එක් කරගත හැක."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:77
+msgid "Below are examples of valid bridge address formats:"
+msgstr "පහත සදහන් උදාහරණවල වලංගු සේතු ලිපිනයන්ගේ ආකෘතිය දැක්වේ: "
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:80
+msgid "128.213.48.13:8080"
+msgstr "128.213.48.13:8080"
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:83
+msgid "128.213.48.13:8080 1054 13B1 DBDA F867 B226 74D2 52DF 3D9F A367 1F73"
+msgstr "128.213.48.13:8080 1054 13B1 DBDA F867 B226 74D2 52DF 3D9F A367 1F73"
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:86
+msgid "128.213.48.13:8080 105413B1DBDAF867B22674D252DF3D9FA3671F73"
+msgstr "128.213.48.13:8080 105413B1DBDAF867B22674D252DF3D9FA3671F73"
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:89
+msgid ""
+"If connections to normal Tor relays are blocked, then you will need to learn"
+" a bridge relay address somehow and add it here. See the help topic on <a "
+"href=\"bridges.html#finding\">finding bridge relays</a> for more information"
+" on how to learn new bridge relay addresses and fingerprints."
+msgstr "සාමාන්‍ය Tor ප්‍රතියෝජකවලට ඇති සම්බන්ධතා අවහිර කර ඇතිනම්, සේතු ලිපිනයක් කෙසේ හෝ සොයාගෙන ඇතුලත් කල යුතුය. නව සේතු ප්‍රතියෝජක ලිපිනයන් හා අගිලි සලකුණු ගැන වැඩිදුර විස්තර දැනගැනීමට සේතු ප්‍රතියෝජක සොයාගැනීමට අදාල ආධාරක මාතෘකා බලන්න."
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:100
+msgid "<a name=\"relay\"/>"
+msgstr "<a name=\"relay\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:101
+msgid "Relay Settings"
+msgstr "ප්‍රතියෝජක සිටවුම "
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:103
+msgid ""
+"<i> See <a href=\"server.html\">this help topic</a> for detailed information"
+" about setting up and managing a Tor relay.  </i>"
+msgstr "<i> Tor ප්‍රතියෝජක සකස් කරගැනීම හා හැසිරවීම පිළිබද වැඩිදුර තොරතුරු <a href=\"server.html\">මෙම ආධාරක මාතෘකාවෙන්</a> බලන්න. </i>"
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:109
+msgid "<a name=\"appearance\"/>"
+msgstr "<a name=\"appearance\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:110
+msgid "Appearance Settings"
+msgstr "දර්ශන සිටවුම් "
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:112
+msgid ""
+"The settings on the <i>Appearance</i> page allow you to customize the look "
+"and feel of Vidalia."
+msgstr "<i>දර්ශනය</i> පිටුවෙහි ඇති සිටවුම් මගින් විදාලියා හී පෙනුම වෙනස් කල හැක."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:116
+msgid ""
+"<b>Language</b>: Vidalia's interface has been translated into many languages"
+" by helpful volunteers. When Vidalia is first run, it will try to guess "
+"which language your computer is currently using. If Vidalia guesses "
+"incorrectly, or if you prefer a different language, you can choose another "
+"language from the dropdown box. You will need to restart Vidalia after "
+"changing the displayed language for the changes to take effect."
+msgstr "<b>භාෂාව</b>: විදාලියා හී අතුරු මුහුණත් ස්වේච්චාවෙන් බොහෝ භාෂාවලට පරිවර්තනය කර ඇත. විදාලියා පළමුව ක්‍රියාත්මක කරන විට, එමගින් ඔබේ මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන භාෂාව අනුමාන කිරීමට උත්සහ කරයි. විදාලියා හී අනුමානය වැරදි නම් හෝ ඔබේ වෙනත් භාෂාවක් භාවිතා කිරීමට කැමති නම්, ඔබට එම භාෂාව පතන ලැයිස්තුවෙන් තෝරාගත හැක."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:124
+msgid ""
+"<b>Style</b>: In most cases, Vidalia will default to using your platform's "
+"default interface style. If you dislike the default, you can choose "
+"whichever interface style you prefer from the dropdown box."
+msgstr "<b>විලාසය</b>: සාමාන්‍යයෙන් විදාලියා අතුරු මුහුණතෙහි විලාසය, පෙරනිමි අතුරු මුහුණත් විලාසය ගනී. ඔබ පෙරනිමි අතුරු මුහුණත් විලාසයට අකමැති නම්, ඔබට කැමති අතුරු මුහුණත් විලාසය පතන ලැයිස්තුවෙන් තෝරාගත හැක."
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:131
+msgid "<a name=\"advanced\"/>"
+msgstr "<a name=\"advanced\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:132
+msgid "Advanced Settings"
+msgstr "ප්‍රගමන විකල්ප"
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:134
+msgid ""
+"The settings on the <i>Advanced</i> page should generally only be modified "
+"by more experienced users."
+msgstr "<i>ප්‍රගමන</i> පිටුවෙහි සිටුවම් වෙනස්කිරීම අත්දැකීම් සහිත පරිශීලකයන් විසින් සිදු කිරීම වඩා උචිතය."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:138
+msgid ""
+"<b>Control Address & Port</b>: The <i>Control Port</i> is the port which"
+" Vidalia uses to talk to Tor.  This doesn't need to be changed unless you "
+"have a conflict with another service on your machine, or if you are using "
+"Vidalia to control and monitor a Tor process running on another machine."
+msgstr "<b>පාලක ලිපිනය & පෝට</b>: විදාලියා විසින් ටෝර් හා සන්නිවේදනයට <i>පාලක පෝටය</i> භාවිතා කරයි. ඔබේ මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන වෙනත් සේවාවක් සමග ඝට්ටනයක් ඇතිවුන අවස්ථාවකදී හෝ ඔබ විදාලියා භාවිතයෙන් වෙනත් යන්ත්‍රයක Tor ක්‍රියාවලින් නිරීක්ෂණය කිරීමට හා පාලනය කිරීමට යන අවස්ථාවකදී හැරෙන්නට දැනට භාවිතා වන පෝටය වෙනස් කල යුතු නැත."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:144
+msgid ""
+"<b>Control Port Authentication</b>: Control port authentication is used to "
+"limit the applications on your machine that can connect to and reconfigure "
+"your Tor installation. The available authentication methods are:"
+msgstr "<b>පාලක පෝටය සහතික කිරීම</b>: පාලක පෝටය සහතික කිරීම මගින් ඔබේ යන්ත්‍රයේ ඇති Tor වලට සම්බන්ධවී එය නැවත වින්‍යාස කළහැකි යෙදුම් ගණන අවම කරයි. සහතික කිරීමේ ක්‍රම:"
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:150
+msgid ""
+"<b>None</b> -- No authentication is required. Use of this option is "
+"<b>strongly</b> discouraged. Any application or user on your computer can "
+"reconfigure your Tor installation."
+msgstr "<b>කිසිවක් නැත</b> -- කිසිදු සහතික කිරීමක් අවශ්‍ය නොවේ. මෙම විකල්පය භාවිතා කිරීම <b>දැඩි ලෙස</b> අධෛර්යමත් කර ඇත. මෙවිට ඔබේ පරිගණකයේ ඕනෑම යෙදුමකට හෝ පරිශීලකයෙකුට Tor නැවත වින්‍යාස කල හැක."
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:155
+msgid ""
+"<b>Password</b> <i>(Default)</i> -- If this method is selected, you can "
+"specify a password that Tor will require each time a user or application "
+"connects to Tor's control port. If Vidalia starts Tor for you, you can have "
+"Vidalia randomly generate a new password each time it starts Tor by checking"
+" the <i>Randomly Generate</i> checkbox."
+msgstr "<b>මුරපදය</b> <i>(පෙරනිමිය)</i> -- ඔබ මෙම විකල්පය තෝරාගතහොත් Tor හී පාලන පෝටයට පරිශීලකයෙක් හෝ යම් යෙදුමක් සම්බන්ධවීමට උත්සහකිරිමේදී මුරපදයක් අවශ්‍ය වේ. විදාලියා විසින් Tor ආරම්භ කරන සෑම අවස්ථාවකදීම නව මුරපදයක් ජනනය කිරීම සදහා <i>සසම්භාවීව ජනනය කරන්න</i> කොටුව සලකුණු කරන්න."
+
+#. type: Content of: <html><body><ul><li><ul><li>
+#: en/config.html:162
+msgid ""
+"<b>Cookie</b> -- If cookie authentication is selected, Tor will write a file"
+" (or, <i>cookie</i>) containing random bytes to its data directory when it "
+"starts. Any user or application that tries to connect to Tor's control port "
+"must be able to provide the contents of this cookie."
+msgstr "<b>කුකී</b> -- කුකී සහතික කිරීම තොරගෙන ඇති විට, ආරම්භ කිරීමේදී Tor සසම්භාවී බයිට අඩංගු ගොනුවක් (හෝ, <i>කුකියක්</i>) එහි දත්ත නාමාවලිය තුල ලියයි. Tor හී පාලක පෝටයට සම්බන්ධවීමට ඕනෑම යෙදුමක් හෝ පරිශීලකයෙක් මෙම කුකියේ සංයුක්තය ඉදිරිපත් කල යුතුය."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:170
+msgid ""
+"<b>Tor Configuration File</b> <i>(optional)</i>: You can use this option to "
+"have Vidalia start Tor using a specific <i>torrc</i>, Tor's configuration "
+"file. If you leave this field blank, Tor will uses its own default torrc "
+"location."
+msgstr "<b>Tor වින්‍යාස ගොනුව</b> <i>(විකල්ප)</i>: ඔබට මෙම විකල්පයෙන් සුවිශේෂී Tor වින්‍යාස ගොනුවක් <i>torrc</i> මගින්, විදාලියා තුලින් Tor ආරම්භ කිරීම සිදුකල හැක. ඔබ මෙම ක්ෂේත්‍රය හිස්ව තැබුවහොත්, Tor විසින් පෙරනිමි torrc ස්ථානයක් භාවිතා කරයි."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:175
+msgid ""
+"<b>Tor Data Directory</b> <i>(optional)</i>: You can specify the directory "
+"in which Tor will store its saved data, such as cached Tor relay "
+"information, Tor relay keys, and configuration files. If you leave this "
+"field blank, Tor will use its own default data directory location."
+msgstr "<b>Tor දත්ත නාමාවලිය</b> <i>(විකල්ප)</i>: ඔබට Tor හී නිහිත මතකයේ පිහිටි Tor ප්‍රතියෝජක තොරතුරු, Tor ප්‍රතියෝජක යතුරු, හා වින්‍යාස ගොනු වැනි දත්ත ගබඩා කිරීමට නාමාවලින් සදහන් කල හැක.ඔබ මෙම ක්ෂේත්‍රය හිස්ව තැබුවහොත්, ටෝර් විසින් එහි පෙරනිමි දත්ත නාමාවලියේ පිහිටීම භාවිතා කරයි."
+
+#. type: Content of: <html><body><ul><li>
+#: en/config.html:181
+msgid ""
+"<b>Permissions</b> <i>(optional, not available on Windows)</i>: If you enter"
+" a value for <b>Run as User</b>, Tor will <i>setuid</i> to this user when it"
+" starts.  If you enter a value for <b>Run as Group</b>, Tor will "
+"<i>setgid</i> to this group when it starts."
+msgstr "<b>අවසර</b> <i>(විකල්ප, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා උපයෝජ්‍ය නොවේ)</i>: ඔබ <b>පරිශීලකයෙකු ලෙස භාවිතා කිරීමට</b> අගයක් ඇතුළු කළහොත්, Tor ආරම්භ කිරීමේදී එම පරිශීලකයාට <i>setuid</i> අගයක් ඇතුලත් කරගනී.  ඔබ <b>සමුහයක් ලෙස භාවිතා කිරීමට</b> අගයක් ඇතුළු කළහොත්, Tor ආරම්භ කිරීමේදී එම සමුහය සදහා <i>setgid</i> අගයක් ඇතුලත් කරගනී."
+
+#. type: Content of: <html><body>
+#: en/config.html:189
+msgid "<a name=\"services\"/>"
+msgstr "<a name=\"services\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/config.html:190
+msgid "Hidden Service Settings"
+msgstr "රහස්‍ය සේවා සිටුවම් "
+
+#. type: Content of: <html><body><p>
+#: en/config.html:192
+msgid ""
+"Hidden services allow you to provide any kind of TCP-based service, e.g.  an"
+" HTTP service, to others without revealing your IP address."
+msgstr "රහස්‍ය සේවා ඔබට ඕනෑම වර්ගයක TCP සේවා සපයයි. උ.දා. ඔබේ IP ලිපිනය අන්‍යන්හට හෙළි නොකරන HTTP සේවාවන්."



More information about the tor-commits mailing list