[tor-commits] [translation/vidalia_help_completed] Update translations for vidalia_help_completed

translation at torproject.org translation at torproject.org
Sun May 26 08:45:48 UTC 2013


commit 774e320e4ea26418364b0d003db98f4430ddcffa
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Sun May 26 08:45:47 2013 +0000

    Update translations for vidalia_help_completed
---
 si_LK/netview.po |  248 ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 248 insertions(+)

diff --git a/si_LK/netview.po b/si_LK/netview.po
new file mode 100644
index 0000000..0485b0b
--- /dev/null
+++ b/si_LK/netview.po
@@ -0,0 +1,248 @@
+# 
+# Translators:
+# Sachie <jemabha at gmail.com>, 2013
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: The Tor Project\n"
+"Report-Msgid-Bugs-To: https://trac.torproject.org/projects/tor\n"
+"POT-Creation-Date: 2010-06-26 17:00+0200\n"
+"PO-Revision-Date: 2013-05-26 08:20+0000\n"
+"Last-Translator: Sachie <jemabha at gmail.com>\n"
+"Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/torproject/language/si_LK/)\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"Language: si_LK\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#. type: Content of: <html><body><h1>
+#: en/netview.html:16
+msgid "Network Viewer"
+msgstr "ජාල නිරීක්ෂකය"
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:20
+msgid ""
+"The network viewer lets you see relays in the Tor network and where your "
+"traffic is going."
+msgstr "ජාල නිරීක්ෂකය භාවිතයෙන් ඔබට Tor ජාල සේතුන් හා ඔබේ ජාල ගනුදෙනු ගමන් කරන මග දැක ගත හැක."
+
+#. type: Content of: <html><body>
+#: en/netview.html:25
+msgid "<a name=\"overview\"/>"
+msgstr "<a name=\"overview\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/netview.html:26
+msgid "Overview"
+msgstr "දළ විශ්ලේෂණය "
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:28
+msgid ""
+"When you want to communicate anonymously through Tor (say, connecting to a "
+"website), Tor creates a tunnel, or <i>circuit</i>, of encrypted connections "
+"through a series of relays on the network. Your application's traffic is "
+"then sent as a <i>stream</i> through that circuit. For efficiency, multiple "
+"streams may share the same circuit."
+msgstr "ඔබට Tor හරහා නිර්නාමිකව සන්නිවේදනය කිරීමට අවශ්‍ය නම් (උදාහරණයක් ලෙස වෙබ් අඩවියකට සම්බන්ධ වීමේදී), Tor විසින් තම ජාලයේ ඇති සේතු ශ්‍රේණියක් අතර උමගක් හෝ සංකේතන සබැදියා වලින් බැදුණු <i>පථයක්</i> ඇති කරගනී. ඔබේ යෙදුමෙහි ගනුදෙනු <i>ප්‍රවාහයක්</i> ලෙස මෙම පථය තුලින් යැවේ. කාර්යක්ෂමතාව සදහා එකම පථය ප්‍රවාහ කිහිපයක් විසින් භාවිතා කරනු ලබයි."
+
+#. type: Content of: <html><body>
+#: en/netview.html:35
+msgid "<a name=\"netmap\"/>"
+msgstr "<a name=\"netmap\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/netview.html:36
+msgid "Network Map"
+msgstr "ජාල සිතියම "
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:38
+msgid ""
+"The network map consists of a map of the world, with red pinpoints "
+"indicating the geographic location of relays in the Tor network. Green lines"
+" are drawn between relays to indicate the path of circuits that your Tor "
+"client has created through the Tor network."
+msgstr "ජාල සිතියමෙහි ලොව වට පිහිටි Tor සේතු වල භූගෝලීය පිහිටීම රතු පැහැති ඉලක්කවලින් පෙන්වයි. සේතු අතර පිහිටි කොළ පැහැති රේඛා මගින් Tor ජාලය තුල ඔබ සම්බන්ධ වී ඇති පථය පෙන්නුම් කරයි."
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:44
+msgid ""
+"You can zoom in on locations in the map by clicking the <b>Zoom In</b> and "
+"<b>Zoom Out</b> buttons in the toolbar. You can also scroll around on the "
+"map by clicking on the map and then dragging it in whatever direction you "
+"would like to move the map."
+msgstr "ඔබේ මෙවලම් බාරයේ පිහිටි <b>විශාල කරන්න</b> හා <b>කුඩා කරන්න</b> බොත්තම් ක්ලික් කිරීමෙන් ජාල සිතියම තුල ස්ථාන ඔබට කැමති පරිදි නැරඹිය හැක. එසේම සිතියම මත ක්ලික් කර ඇදගෙන යාමෙන් ඔබට කැමති ස්ථානවලට සිතියම රෝල් කල හැක."
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:50
+msgid ""
+"The geographic location of a Tor relay is determined by looking up the IP "
+"address of the relay in a GeoIP database, created by MaxMind and located at "
+"geoip.vidalia-project.net."
+msgstr "Tor සේතුවක භූගෝලීය පිහිටීම එම සේතුවේ IP යොමුවෙන් හදුනාගත හැක. සේතුවලට අයත් IP යොමු හදුනාගැනීමට Maxmind විසින් geoip.vidalia-project.net හී පිහිටා ඇති GeoIP දත්ත සමුදාය නිර්මාණය කර ඇත."
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:55
+msgid ""
+"In the middle of the dialog, below the network map, you will see a list of "
+"your current circuits, as well as any application traffic currently on those"
+" circuits. When the network map first loads, you will probably see a "
+"connection to geoip.vidalia-project.net, which occurs when Vidalia is "
+"looking up geographic information for the list of Tor relays. It is "
+"important to note that this request is done through Tor, so your location is"
+" not revealed to the GeoIP relay. The results of the lookups will be cached "
+"locally in order to reduce load on Vidalia's GeoIP relays."
+msgstr "සිතියම් ජාලයට යටින් පිහිටි මැද කොටසෙහි ඔබ සම්බන්ධ වී ඇති වත්මන් පථයන් හා ඒවායේ ඇති ගනුදෙනු ලැයිස්තු ගත කරයි. ජාල සිතියමට ප්‍රවේශනය වීමේදී Tor සේතුන්හි භූගෝලීය තොරතුරු සොයාගැනීම සදහා විදාලියා geoip.vidalia-project.net වලට සම්බන්ධ වේ. අවදානයට ගත යුතු වැදගත් කරුණක් වන්,නේ මෙම ඉල්ලීම Tor හරහා සිදුවන නිසා GeoIP සේතුවට ඔබ සිටින ස්ථානය නිශ්චය කරගැනීමට නොහැකි වීමයි. විදාලියා හී  GeoIP සේතුව මත බර පැටවීම 
 අවà¶
 ¸ කිරීමට මෙම ඉල්ලීම් වලට ලැබෙන ප්‍රතිචාර ස්ථානික නිහිත මටතකයේ ගබඩා කරගනී."
+
+#. type: Content of: <html><body>
+#: en/netview.html:66
+msgid "<a name=\"relaylist\"/>"
+msgstr "<a name=\"relaylist\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/netview.html:67
+msgid "Relay Status"
+msgstr "සේතු භාවය"
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:69
+msgid ""
+"On the left side of the network view, you will see a list of relays in the "
+"Tor network. Next to each relay is an icon indicating that relay's status.  "
+"The following table summarizes the possible relay status icons:"
+msgstr "ජාල දසුනෙහි වම් අත පැත්තේ, ඔබට Tor ජාලයේ ඇති සේතුන් ලැයිස්තුවක් දක්නට හැක. එක් එක් සේතුවට පසකින් පිහිටි නිරූපකයන් මගින් එක් එ ජාලයන් හී භාවයන් ප්‍රකාශ වේ. පහත වගුවෙන් සේතුන් හී භාවයන් ප්‍රකාශ වන නිරූපක සාරාංශ කොට ඇත:"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:78
+msgid "The relay is offline or simply not responding."
+msgstr "සේතුව නොබැදි ප්‍රකාර වී පවතියි,  නැතහොත් ප්‍රතිචාරයක් නොදක්වයි."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:84
+msgid ""
+"The relay is <i>hibernating</i>, meaning it is online, but has used up as "
+"much bandwidth as the operator is willing to allow for a given time period."
+msgstr "සේතුව <i>ශිශිරතරණය</i> වෙමින් පවතී. මෙවිට සේතුව සබැදි ප්‍රකාරයෙන් තිබියද, මෙහෙයවන්නා යම් කාලසීමාවකට ලබාදී ඇති උපරිම කලාප-පළල සම්පුර්ණයෙන් භාවිතා කර ඇත."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:92
+msgid "The relay is online, but has shown only minimal throughput."
+msgstr "සේතුව සබැදි ප්‍රකාරයෙන් පැවැතියද, අවම සාධික ප්‍රමාණයක් පෙන්වයි."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:98
+msgid "The relay is online and has shown a throughput >= 20 KB/s."
+msgstr "සේතුව සබැදි ප්‍රකාරයෙන් පැවැතියද, සාධික ප්‍රමාණයක් >= 20 KB/s පමණ වේ."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:104
+msgid "The relay is online and has shown a throughput >= 60 KB/s."
+msgstr "සේතුව සබැදි ප්‍රකාරයෙන් පැවැතියද, සාධික ප්‍රමාණයක් >= 60 KB/s පමණ වේ."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:110
+msgid "The relay is online and has shown a throughput >= 400 KB/s."
+msgstr "සේතුව සබැදි ප්‍රකාරයෙන් පැවැතියද, සාධික ප්‍රමාණයක් >= 400 KB/s පමණ වේ."
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:116
+msgid ""
+"All bandwidth values are estimates based on the minimum of either the "
+"maximum bandwidth sustained input or output over any ten second period in "
+"the past day."
+msgstr "පසු ගිය දවසෙහි ඕනෑම තත්පර 10ක් තුල අදාන හෝ ප්‍රතිදානය සදහා ඉසිලු උපරිම කලාප-පළල ඇස්තමේන්තු අනුව සියළු කලාප-පළල අගයන් සකස් වී ඇත."
+
+#. type: Content of: <html><body>
+#: en/netview.html:122
+msgid "<a name=\"details\"/>"
+msgstr "<a name=\"details\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/netview.html:123
+msgid "Relay Details"
+msgstr "සේතු විස්තර "
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:125
+msgid ""
+"The relay details panel at the right side of the screen gives you details "
+"about the relay or relays currently selected in the <a "
+"href=\"#relaylist\">relay list</a>. If you have selected a circuit or stream"
+" in the list of your current circuits and streams, this panel will show you "
+"details about each relay through which your traffic is currently being sent."
+msgstr "තිරයේ දකුණු පස පිහිට සේතු විස්තර පනේලය මගින් දැනට <a href=\"#relaylist\">සේතු ලයිස්තුවේ</a> තෝරාගෙන ඇති සේතුව හෝ සේතුන් පිළිබද විස්තර දැක්වේ. පථයන් හා ප්‍රවාහයන් ඇති ලැයිස්තුවෙන් එක් පථයක් හෝ ප්‍රවාහයක් තොරගත් විට, මෙම පනේලය මගින් ඒවායේ භාවිතා වන සියළු සේතුන් පිළිබද විස්තර පෙන්වයි."
+
+#. type: Content of: <html><body><p>
+#: en/netview.html:132
+msgid ""
+"The fields that you may see in the panel are as follows (<i>Note</i>: not "
+"all of these fields will always be present):"
+msgstr "ඔබට පනේලයේ දැකිය හැකි ක්ෂේත්‍රයන් සකස් වී ඇති ආකාරය මෙසේ ය (<i>සටහන</i>: මෙහි අඩංගු සියළු ක්ෂේත්‍රයන් සැමවිටම දක්නට නොලැබේ):"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:138
+msgid "<b>Location</b>"
+msgstr "<b>පිහිටීම</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:139
+msgid "The geographic location of this Tor relay."
+msgstr "Tor සේතුවේ භූගෝලීය පිහිටීම "
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:142
+msgid "<b>IP Address</b>"
+msgstr "<b>IP යොමුව</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:143
+msgid "IP address at which this Tor relay can be reached."
+msgstr "Tor සේතුවට සේන්දු විය හැකි IP යොමුව."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:146
+msgid "<b>Platform</b>"
+msgstr "<b>වේදිකාව</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:148
+msgid ""
+"Operating system information and Tor version on which this relay is "
+"currently running."
+msgstr "මෙහෙයුම් පද්ධතියේ තොරතුරු හා මෙම සේතුව දැනට දිවෙන Tor අනුවාදය."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:153
+msgid "<b>Bandwidth</b>"
+msgstr "<b>කලාප-පළල</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:155
+msgid ""
+"Estimated maximum amount of bandwidth that the directory relays have seen "
+"this relay handle recently."
+msgstr "නොබෝදා මෙහෙයුම් සේතුන් මෙම සේතුව හැසිරවනු දුටු උපරිම කලාප-පළල ඇස්තමේන්තුව."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:160
+msgid "<b>Uptime</b>"
+msgstr "<b>වැඩෙහි යෙදෙන කාලය</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:162
+msgid ""
+"Length of time this relay has been available, which can be used to help "
+"estimate this relay's stability."
+msgstr "සේතුව වැඩෙහි යෙදෙන කාලය පෙන්නුම් කරයි. මෙය සේතුවේ ස්ථායිතාව නිමානය කිරීමට උපකාරී වේ."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:167
+msgid "<b>Last Updated</b>"
+msgstr "<b>අවසන් යාවත් කාල කිරීම</b>"
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/netview.html:168
+msgid "Date this relay's information was last updated."
+msgstr "මෙම සේතුවේ තොරතුරු අවසන්වරට යාවත් කල කාලය"



More information about the tor-commits mailing list