[tor-commits] [translation/vidalia_help_completed] Update translations for vidalia_help_completed

translation at torproject.org translation at torproject.org
Sat May 25 06:45:46 UTC 2013


commit fd129411a6986fc31a53685c7bc223714aa0a148
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Sat May 25 06:45:45 2013 +0000

    Update translations for vidalia_help_completed
---
 si_LK/running.po |  150 ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 150 insertions(+)

diff --git a/si_LK/running.po b/si_LK/running.po
new file mode 100644
index 0000000..1f03146
--- /dev/null
+++ b/si_LK/running.po
@@ -0,0 +1,150 @@
+# 
+# Translators:
+# Sachie <jemabha at gmail.com>, 2013
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: The Tor Project\n"
+"Report-Msgid-Bugs-To: https://trac.torproject.org/projects/tor\n"
+"POT-Creation-Date: 2010-06-26 17:00+0200\n"
+"PO-Revision-Date: 2013-05-25 06:45+0000\n"
+"Last-Translator: Sachie <jemabha at gmail.com>\n"
+"Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/torproject/language/si_LK/)\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"Language: si_LK\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#. type: Content of: <html><body><h1>
+#: en/running.html:16
+msgid "Running Tor"
+msgstr "Tor සන්ධාවනය"
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:20
+msgid ""
+"Vidalia can help you control your Tor process by letting you start and stop "
+"Tor, as well as monitoring Tor's status and letting you know if it exits "
+"unexpectedly."
+msgstr "ඔබට Tor ආරම්භ කිරීමට හා නැවතීමට ඉඩදීමෙන් Tor ක්‍රියාවලින් පාලනය කිරීමටත්, Tor හී තත්වය අධික්ෂණය කරමින් අනපේක්ෂිත ලෙස පිටවීමක් සිදුවු විට ඔබට එය දැන්විමටත් විඩාලියා උපකාරී වේ."
+
+#. type: Content of: <html><body>
+#: en/running.html:25
+msgid "<a name=\"starting\"/>"
+msgstr "<a name=\"starting\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/running.html:26
+msgid "Starting and Stopping Tor"
+msgstr "Tor ආරම්භ කිරීම හා නැවතීම "
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:28
+msgid "To <i>start</i> Tor,"
+msgstr "Tor <i>ආරම්භ කිරීම</i> සදහා,"
+
+#. type: Content of: <html><body><p><ol><li>
+#: en/running.html:30
+msgid "Select <i>Start</i> from Vidalia's tray menu or press <i>Ctrl+S</i>"
+msgstr "විඩාලියා බන්දේසි මෙනුවෙන් <i>ආරම්භ කිරීම</i> තෝරාගන්න. නැතහොත් <i>Ctrl+S</i> ඔබන්න."
+
+#. type: Content of: <html><body><p><ol>
+#: en/running.html:30 en/running.html:45
+msgid "."
+msgstr "."
+
+#. type: Content of: <html><body><p><ol><li>
+#: en/running.html:32
+msgid ""
+"Vidalia's tray icon will change from an onion with a red X to a green onion "
+"when Tor has started."
+msgstr "විඩාලියා බන්දේසි නිරුපකය රතු පැහැති කතිරයක් සහිත ලුනු ගෙඩියක සිට කොළ පැහැති  ලුනු ගෙඩියක් බවට Tor ආරම්භ කරන විට වෙනස් වේ."
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:36
+msgid ""
+"If Vidalia is unable to start Tor, Vidalia will display an error message "
+"telling you what went wrong. You can also look at your <a "
+"href=\"log.html\">message log</a> to see if Tor printed any more information"
+" about what went wrong."
+msgstr "Tor ආරම්භ කිරීමට විඩාලියා වලට නොහැකි වූ විට දෝෂ පණිවිඩයක් ප්‍රදර්ශනය වන අතර එහි සිදුවී ඇති වරද සටහන් වී ඇත. එසේම ඔබට ඔබේ <a href=\"log.html\">පණිවිඩ ලොගය</a> නැරඹිමෙන් සිදුවී ඇති වරද පිළිබද වැඩිපුර තොරතුරු සටහන් වී ඇති දැයි බැලිය හැක."
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:43
+msgid "To <i>stop</i> Tor,"
+msgstr "Tor <i>නැවතීම</i> සදහා,"
+
+#. type: Content of: <html><body><p><ol><li>
+#: en/running.html:45
+msgid "Select <i>Stop</i> from Vidalia's tray menu or press <i>Ctrl+T</i>"
+msgstr "විඩාලියා බන්දේසි මෙනුවෙන් <i>නැවතීම</i> තෝරාගන්න. නැතහොත් <i>Ctrl+T</i> ඔබන්න."
+
+#. type: Content of: <html><body><p><ol><li>
+#: en/running.html:47
+msgid ""
+"Vidalia's tray icon will change from a green onion to a gray onion with a "
+"red X when Tor has stopped."
+msgstr " Tor නවතන විට විඩාලියා බන්දේසි නිරුපකය කොළ පැහැති  ලුනු ගෙඩියක සිට රතු පැහැති කතිරයක් සහිත අළු පැහැති ලුනු ගෙඩියක් බවට වෙනස් වේ."
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:51
+msgid ""
+"If Vidalia was unable to stop Tor, Vidalia will display an error message "
+"telling you what went wrong. You can also look at your <a "
+"href=\"log.html\">message log</a> to see if Tor printed any more information"
+" about what went wrong."
+msgstr "Tor නැවතීමට විඩාලියා වලට නොහැකි වූ විට දෝෂ පණිවිඩයක් ප්‍රදර්ශනය වන අතර එහි සිදුවී ඇති වරද සටහන් වී ඇත. එසේම ඔබට ඔබේ <a href=\"log.html\">පණිවිඩ ලොගය</a> නැරඹිමෙන් සිදුවී ඇති වරද පිළිබද වැඩිපුර තොරතුරු සටහන් වී ඇති දැයි බැලිය හැක."
+
+#. type: Content of: <html><body>
+#: en/running.html:57
+msgid "<a name=\"monitoring\"/>"
+msgstr "<a name=\"monitoring\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/running.html:58
+msgid "Monitoring Tor's Status"
+msgstr "Tor හී තත්වය අධික්ෂණය"
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:60
+msgid ""
+"Vidalia tells you about the status of Tor by displaying an icon in your "
+"system tray or dock area. The following table shows the different states "
+"indicated by an icon in your system's notification area:"
+msgstr "විඩාලියා ඔබට Tor හී තත්වය විදහාපෑමට ඔබේ පද්ධති බන්දේසිය හෝ ඈදුම් පොළෙහි ඇති නිරුපකය භාවිතා කරයි. පහත වගුවෙන් Tor  නිරුපකය මගින් Tor හී විවිධ තත්වයන් විදහා පාන ආකාරය පෙන්වයි."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/running.html:69
+msgid ""
+"Tor is stopped. Select <i>Start</i> from the Vidalia menu to start Tor."
+msgstr "Tor ක්‍රියාවිරහිත වී ඇත. විඩාලියා මෙනුවෙන් <i>ආරම්භ කරන්න</i> බොත්තම එබීමෙන් නැවත Tor ආරම්භ කරන්න."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/running.html:76
+msgid ""
+"Tor is starting up. You can check the <a href=\"log.html\">message log</a> "
+"for status information about Tor while it is starting."
+msgstr "Tor ආරම්භවෙමින් පවතී. Tor ආරම්භවෙමින් පවතින විට තත්ව තොරතුරු දැනගැනීමට <a href=\"log.html\">පණිවිඩ ලොගය</a> බලන්න."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/running.html:84
+msgid ""
+"Tor is running. If you want to stop Tor, select <i>Stop</i> from the Vidalia"
+" menu. Tor will print informational messages to the <a "
+"href=\"log.html\">message log</a> while it is running, if you want to see "
+"what Tor is doing."
+msgstr "Tor ක්‍රියාත්මකවෙමින් පවතී. ඔබට Tor නැවතීමට අවශ්‍ය නම් විඩාලියා මේනුවෙහි <i>නවත්වන්න</i> තෝරාගන්න. ඔබට Tor ක්‍රියාත්මක වෙමින් පවතිනවිට Tor හී ක්‍රියාකාරිත්වයන් දැනගැනීමට අවශ්‍ය නම් <a href=\"log.html\">පණිවිඩ ලොගය</a> බලන්න."
+
+#. type: Content of: <html><body><p><table><tr><td>
+#: en/running.html:92
+msgid "Tor is in the process of shutting down."
+msgstr "Tor ක්‍රියාවලින් නැවතෙමින් පවතී."
+
+#. type: Content of: <html><body><p>
+#: en/running.html:98
+msgid ""
+"If Tor exits unexpectedly, Vidalia will change its icon to the dark onion "
+"with a red X and display an error message letting you know what went wrong. "
+"You can also check the <a href=\"log.html\">message log</a> for details "
+"about any problems Tor encountered before it exited."
+msgstr "Tor අනපේක්ෂිත ලෙස ක්‍රියාවිරහිතවී නික්මුණ හොත්, යම් දෝෂයක් සිදුවූ බව පෙන්වීමට විඩාලියා නිරූපකය රතු පැහැති කතිරයක් ඇති තද පැහැති ලුනු ගෙඩියක් බවට හැරේ. මෙසේ Tor අනපේක්ෂිත ලෙස ක්‍රියාවිරහිතවී නික්මීමට හේතුව දැනගැනීම සදහා <a href=\"log.html\">පණිවිඩ ලොගය</a> බලන්න."



More information about the tor-commits mailing list