[tor-commits] [translation/vidalia_help_completed] Update translations for vidalia_help_completed

translation at torproject.org translation at torproject.org
Mon Jun 3 14:45:48 UTC 2013


commit 733d3a562ea593a502a8d6672fc7028af4d72981
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Mon Jun 3 14:45:46 2013 +0000

    Update translations for vidalia_help_completed
---
 si_LK/server.po |  406 +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 406 insertions(+)

diff --git a/si_LK/server.po b/si_LK/server.po
new file mode 100644
index 0000000..42f7d12
--- /dev/null
+++ b/si_LK/server.po
@@ -0,0 +1,406 @@
+# 
+# Translators:
+# ganeshwaki <ganeshwaki at gmail.com>, 2013
+# Randika.Pathirage <randika.pathirage at gmail.com>, 2013
+# Sachie <jemabha at gmail.com>, 2013
+msgid ""
+msgstr ""
+"Project-Id-Version: The Tor Project\n"
+"Report-Msgid-Bugs-To: https://trac.torproject.org/projects/tor\n"
+"POT-Creation-Date: 2010-06-26 17:00+0200\n"
+"PO-Revision-Date: 2013-06-03 14:44+0000\n"
+"Last-Translator: ganeshwaki <ganeshwaki at gmail.com>\n"
+"Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/torproject/language/si_LK/)\n"
+"MIME-Version: 1.0\n"
+"Content-Type: text/plain; charset=UTF-8\n"
+"Content-Transfer-Encoding: 8bit\n"
+"Language: si_LK\n"
+"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
+
+#. type: Content of: <html><body><h1>
+#: en/server.html:16
+msgid "Setting Up a Tor Relay"
+msgstr "Tor ප්‍රතියෝජක සිටුවම් කරමින් "
+
+#. type: Content of: <html><body>
+#: en/server.html:19
+msgid ""
+"The Tor network is made up of volunteers all over the world who donate some "
+"of their spare bandwidth by running a Tor relay. Vidalia helps you do your "
+"part by making it easy to set up a relay of your own.  <a name=\"basic\"/>"
+msgstr "ලෝකය පුරා විසිරී සිටින ස්වේච්ඡා සේවකයන්  මගින් Tor ජාලය ගොඩනැගී ඇති අතර ඔහුන් විසින් පරිත්‍යාග කරන ලද වැඩිපුර කලාප පළල මගින් Tor ප්‍රතියෝජක වැඩ කරනු ලැබේ. විදාලියා මගින් ඔබට ඔබගේම ප්‍රතියෝජකයක් ඇති කරගැනීමට උදවු වේ.<a name=\"basic\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/server.html:24
+msgid "Basic Settings"
+msgstr "මුලික සිටුවම්"
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:26
+msgid ""
+"If you decide you want to help the Tor network grow by running a relay, you "
+"can follow these steps to get started:"
+msgstr "Tor ජාලයේ වර්ධනයට එනම් ප්‍රතියෝජකයක් ක්‍රියාත්මක කිරීමට ඔබ උදවු කිරීමට තීරණය කළේනම්, ඔබට පහත පියවර අනුගමනය කර ආරම්භ කල හැකිය:"
+
+#. type: Content of: <html><body><ol><li>
+#: en/server.html:31
+msgid ""
+"Open the <i>Configuration Dialog</i> by selecting <i>Settings</i> from the "
+"tray menu or <i>Preferences</i> from your system menubar on Macintosh "
+"systems."
+msgstr "විවෘත කරන්න<i>වින්‍යාස කොටුව</i>තේරීමෙන් <i>සිටුවම්</i>ට්‍රේ බන්දෙසියෙන් <i>මනාප</i>ඔබගේ Macintosh පද්ධතියේ පද්ධති මෙනුබාර් එකෙන් "
+
+#. type: Content of: <html><body><ol><li>
+#: en/server.html:35
+msgid "Select the <i>Relay</i> configuration page."
+msgstr "වින්‍යාස පිටුව<i>ප්‍රතියෝජකය</i>තෝරන්න."
+
+#. type: Content of: <html><body><ol><li>
+#: en/server.html:37
+msgid ""
+"Decide whether you want to run a normal Tor relay or a <i>bridge</i> relay "
+"(Tor 0.2.0.8-alpha or newer). Bridge relays help censored Tor users who are "
+"blocked from accessing the Tor network directly.  Check the box labeled "
+"<i>Relay traffic for the Tor network</i> if you want to run a normal Tor "
+"relay or <i>Help censored users reach the Tor network</i> if you want to run"
+" a bridge relay."
+msgstr "ඔබට අවශ්‍ය සාමාන්‍ය Tor ප්‍රතියෝජකයක්ද කියා තීරණය කරන්න<i>සේතුව</i>ප්‍රතියෝජකය (Tor 0.2.0.8-alpha or newer). සේතු ප්‍රතියෝජක වාරණය කරන ලද Tor භාවිතා කරන්නන්ට, ඒ මන්දයත් ඔහුන්ට Tor ජාලය ඍජුව ප්‍රවේශනය අවහිර කර ඇති නිසාය. ලේබල් කරන ලද පෙට්ටිය බලන්න<i>Tor ජාලය සදහා ප්‍රතියෝජක ක්‍රියාකාරකම් </i> ඔබට සාමාන්‍ය Tor  ප්‍රතියෝජකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් හෝ <i>වරණයට ලක් වූ Tor භාවිතා කරන්නන්ට Tor ජාලයට ලගාවීමà
 ¶§ උà¶
 ¯à·€à·” දීමට </i>ඔබට සේතු ප්‍රතියෝජකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්."
+
+#. type: Content of: <html><body><ol><li>
+#: en/server.html:44
+msgid "Enter the following information:"
+msgstr "පහත තොරතුරු ඇතුළත් කරන්න:"
+
+#. type: Content of: <html><body><ol><ul><li>
+#: en/server.html:46
+msgid ""
+"<b>Nickname</b>: The name which your relay will be known as on the Tor "
+"network. An example of a relay nickname is \"MyVidaliaRelay\"."
+msgstr "<b>ආරූඪ නාමය</b>: ප්‍රතියෝජකය Tor ජාලය ලෙස දන්නා නාමය. ප්‍රතියෝජක ආරූඪ නමයකට උදාහරණයක් නම් \"MyVidaliaRelay\"."
+
+#. type: Content of: <html><body><ol><ul><li>
+#: en/server.html:50
+msgid ""
+"<b>Contact Info</b>: Your e-mail address. This address will only be used to "
+"contact you in case there is an important Tor security update or something "
+"goes wrong with your relay. You might also include your PGP or GPG key ID "
+"and fingerprint."
+msgstr "<b>සම්බන්ධතා තොරතුරු</b>: ඔබේ විද්‍යුත් ලිපිනය. මෙම ලිපිනය භාවිතා කරන්නේ Tor යාවත්කාලීන කිරීමට හෝ ඔබේ ප්‍රතියෝජකයේ යම් වරදක් සිදුවූ විටය. ඔබට ඔබේ PGP හෝ GPG යතුරු ID හා ඇගිලි සලකුණු ද භාවිතා කල හැක."
+
+#. type: Content of: <html><body><ol><ul><li>
+#: en/server.html:56
+msgid ""
+"<b>Relay Port</b>: The port on which your relay will listen for traffic from"
+" clients or other Tor relays."
+msgstr "<b>ප්‍රතියෝජක පෝටය</b>: ඔබේ ප්‍රතියෝජකය සේවාදායකයන්ගේ හෝ වෙනත් Tor ප්‍රතියෝජකයන්ගේ ගනුදෙනුවලට සවන්දෙන පෝටය."
+
+#. type: Content of: <html><body><ol><li>
+#: en/server.html:62
+msgid ""
+"If you would like to mirror Tor's directory of relays for others on the "
+"network you can check the box labeled <i>Mirror the Relay Directory</i>.  If"
+" you do not have much bandwidth, uncheck this box. If you do decide to "
+"mirror the relay directory, make sure the <i>Directory Port</i> is different"
+" than the <i>Relay port</i> you entered above. Bridge relays <i>must</i> "
+"mirror the relay directory."
+msgstr "Tor නාමාවලියේ ප්‍රතියෝජකයන් ජාලයේ අනෙකු ප්‍රතියෝජකයන් කැටපත් කිරීමට ඔබ කැමති නම් <i>ප්‍රතියෝජක නාමාවලිය කැටපත් කරන්න</i> කොටුව සලකුණු කරන්න. ඔබට මෙතරම් කලාප පළලක් නොමැති නම් කොටුව සලකුණු කිරීමෙන් වලකින්න. ඔබ ප්‍රතියෝජක නාමාවලිය කැටපත් කිරීමට තීරණය කලේ නම්, <i> නාමාවලි පෝටය</i>, <i>ප්‍රතියෝජක පොටයෙන්</i> වෙනස් වේ දැයි පරික්ෂා කර බලන්න. සේතු ප්‍රතියෝජක  <i>අනිවාර්යෙන්</i> ප්‍රතියෝජක නà·
 à¶¸à·à
 ·€à¶½à·’යේ කැටපතක් විය යුතු ය."
+
+#. type: Content of: <html><body>
+#: en/server.html:71
+msgid "<a name=\"bandwidth\"/>"
+msgstr "<a name=\"bandwidth\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/server.html:72
+msgid "Bandwidth Limits"
+msgstr "කලාප පළල සීමා"
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:74
+msgid ""
+"Running a Tor relay can consume a large amount of bandwidth; however, Tor "
+"allows you to limit the amount of bandwidth that you are willing to "
+"contribute to the Tor network. You can run a relay, while still keeping your"
+" network connection usable for your own use."
+msgstr "Tor ප්‍රතියෝජකයක් ක්‍රියාත්මක කරගෙන යාමට විශාල කලාප පළලක් අවශ්‍ය වේ; Tor ජාලයට ඔබ පිරිනමන කලාප පළල ඔබට අවශ්‍ය ලෙස සිමා කිරීමේ හැකියාවක් ඇත. ඔබට ප්‍රතියෝජකය ක්‍රියාත්මක කරමින් ඔබේ අවශ්‍යතා සදහා ජාල සම්බන්ධතා පැවැත්වීමට මින් හැකිය."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:80
+msgid ""
+"You should select the option in the dropdown box that best matches your "
+"connection speed. If you select <i>Custom</i>, you will be able to specify "
+"your own limits."
+msgstr "ඔබට ඔබේ සම්බන්ධතාවයේ වේගය හා ගැලපෙන විකල්පයක් පතන කොටුවෙන් තෝරාගන්න. ඔබ <i>අභිරුචිය</i> තෝරාගත හොත්, ඔබට කැමති සිමාවන් ඔබට සදහන් කිරීමේ අවකාශ ලැබේ."
+
+#. type: Content of: <html><body><h4>
+#: en/server.html:84
+msgid "Custom Limits"
+msgstr "ව්‍යවහාරික සීමා "
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:86
+msgid ""
+"The <i>maximum rate</i> is a pool of bytes used to fulfill requests during "
+"short periods of traffic higher than your specified <i>average rate</i>, but"
+" still maintains the average over a long period. A low average rate but a "
+"high maximum rate enforces a long-term average while still allowing more "
+"traffic during peak times if the average hasn't been reached lately. If your"
+" average rate is the same as your <i>maximum rate</i>, then Tor will never "
+"exceed the specified rate. Your <i>maximum rate</i> must always be greater "
+"than or equal to your <i>average rate</i>."
+msgstr " <i>උපරිම වේගය</i> යනු යම් ඉල්ලීමක් ඉටුකිරීමට භාවිතාවන බයිට් සමුහයයි. මෙය ඉතා කුඩා කල පරාසවල ඇති වන අතර <i>සාමාන්‍ය වේගය</i> ට වඩා මෙහි තදබදය අඩු වේ. ඔබේ සාමාන්‍ය වේගය  <i>උපරිම වේගය</i> ට සමාන නම් Tor කිසිවිටක මෙම වේගය අභිබවා නොයයි. ඔබේ  <i>උපරිම වේගය</i>  සම විටම ඔබේ  <i>සාමාන්‍ය වේගය</i> වේගයට වඩා වැඩි හෝ සමාන විය යුතුය. "
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:96
+msgid ""
+"The <i>average rate</i> is the maximum long-term average bandwidth allowed "
+"(in kilobytes per second). For example, you might want to choose 2 megabytes"
+" per second (2048 KB/s), or 50 kilobytes per second (a medium-speed cable "
+"connection). Tor requires a minimum of 20 kilobytes per second to run a "
+"relay."
+msgstr " <i>සාමාන්‍ය වේගය</i> අනුමත උපරිම දිගුකාලින මධ්‍යක කලාප පළලයි (තත්පරයට කිලෝබයිට්). උදාහරණයක් ලෙස ඔබ තත්පරයට මෙගාබයිට් 2ක් (2048 KB/s) හෝ තත්පරයට කිලෝබයිට් 50ක් පමණ තොරාගත යුතුය (මධ්‍යස්ත වේගයක් සහිත සම්බන්ධයකින්). ප්‍රතියෝජකයක් ක්‍රියාකිරීමට අඩුතරමින් තත්පරයට කිලෝබයිට් 20 ක් වත් අවශ්‍ය වේ."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:103
+msgid ""
+"It is important to remember that Tor measures bandwidth in <b>bytes</b>, not"
+" bits. Also, Tor only looks at incoming bytes instead of outgoing bytes. For"
+" example, if your relay acts as a directory mirror, you may be sending more "
+"outgoing bytes than incoming. If you find this is the case and is putting "
+"too much strain on your bandwidth, you should consider unchecking the "
+"checkbox labeled <i>Mirror the relay directory</i>."
+msgstr "මතකයේ තබාගත යුතු වැදගත් කරුණක් නම් Tor කලාප පළල මනින්නේ බිට් වලින් නොව <b>බයිට්</b> වලිනි. එසේම Tor බලන්නේ ඇතුලට එන බයිට් මිස පිටට යන බයිට් නොවේ. උදාහරණයක් වශයෙන් ඔබේ ප්‍රතියෝජකය නාමාවලි කැටපතක් ලෙස ක්‍රියා කරයි නම්, ඔබ ඇතුලට එන බයිට්වලට වඩා පිටට යන බයිට් යවයි. මෙසේ සිදුවනවා නම් මෙය ඔබේ කලාප පළලට අධික බරකි. මෙවිට ඔබ <i>ප්‍රතියෝජක නාමාවලිය කැටපත් කරන්න</i> නම් සලකුණු කොටුවේ දමා ඇති සලක
 ුණ à
 ¶‰à·€à¶­à·Š කරන්න."
+
+#. type: Content of: <html><body>
+#: en/server.html:111
+msgid "<a name=\"exitpolicy\"/>"
+msgstr "<a name=\"exitpolicy\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/server.html:112
+msgid "Exit Policies"
+msgstr "පිටවුම් ප්‍රතිපත්ති"
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:114
+msgid ""
+"Exit policies give you a way to specify what kinds of resources on the "
+"Internet you are willing let other Tor users access from your Tor relay.  "
+"Tor uses a default list of exit policies that restrict some services, such "
+"as mail to prevent spam and some default file sharing ports to reduce abuse "
+"of the Tor network."
+msgstr "පිටවුම ප්‍රතිපත්ති මගින් ඔබ Tor පරිශීලකයින්හට ඔබේ Tor ප්‍රතියෝජකයෙන් ප්‍රවේශ වීමට අවසර දෙන සම්පත් පෙන්වයි. සමහට සේවා Tor පෙරනිමි පිටවුම ප්‍රතිපත්ති ලැයිස්තුව මගින් අවහිර කර ඇත."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:121
+msgid ""
+"Each of the checkboxes represents a type of resource that you can allow Tor "
+"users to access through your relay. If you uncheck the box next to a "
+"particular type of resource, Tor users will not be allowed to access that "
+"resource from your relay. If the box labeled <i>Misc Other Services</i> is "
+"checked, Tor users will be able to access other services not covered by the "
+"other checkboxes or Tor's default exit policy."
+msgstr "සෑම සලකුණු කොටුවකින්ම ඔබ Tor පරිශීලකයින්හට ඔබේ Tor ප්‍රතියෝජකයෙන් ප්‍රවේශ වීමට අවසර දෙන සම්පත් පෙන්වයි. ඔබ යම් සලකුණු කොටුවක දමා ඇති සලකුණ ඉවත් කල හොත් Tor පරිශීලකයින්හට මෙම සම්පත ඔබේ Tor ප්‍රතියෝජකයෙන් ප්‍රවේශ වීමට අවසර නොමැති වෙයි. <i>Misc වෙනත් සේවා</i> කොටුව සලකුණු කල විට, Tor පරිශීලකයින්හට Tor පෙරනිමි පිටවුම ප්‍රතිපත්ති ලැයිස්තුව හා සලකුණු කොටුවලින් ආවරණය නොවන සේවාවලට ප්‍රවේශ විය
  හැà
 ¶š."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:130
+msgid ""
+"For completeness, the following table lists the specific port numbers "
+"represented by each of the exit policy checkboxes. The <b>Description</b> "
+"column describes the resources Tor clients will be allowed to access through"
+" your relay, if the associated box is checked."
+msgstr "පරිපුර්ණතාවය සදහා පහත වගුවේ ලැයිස්තු ගත කර ඇති පෝට නොම්බරයන් පිටවුම් ප්‍රතිපත්ති සලකුණු කොටු සමග දක්වා ඇත. <b>විස්තරය</b> තීරුව මගින් එම සලකුණු කොටුව සලකුණු කර ඇත්නම්, Tor සේවාලාභියාට ඔබේ ප්‍රතියෝජකය හරහා ප්‍රවේශ විය හැකි සම්පත් දැක්වේ."
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:138
+msgid "<b>Checkbox</b>"
+msgstr "<b>Checkbox</b>"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:139
+msgid "<b>Ports</b>"
+msgstr "<b>පෝර්ට</b>"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:140
+msgid "<b>Description</b>"
+msgstr "<b>විස්තරය</b>"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:143
+msgid "Websites"
+msgstr "වෙබ්අඩවි"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:144
+msgid "80"
+msgstr "80"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:145
+msgid "Normal, unencrypted Web browsing"
+msgstr "සාමාන්‍ය, සංකේතනය නොකරන ලද වෙබ් සැරිසැරීම "
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:148
+msgid "Secure Websites (SSL)"
+msgstr "ආරක්‍ෂිත වෙබ්අඩවි (SSL)"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:149
+msgid "443"
+msgstr "443"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:150
+msgid "Encrypted Web browsing"
+msgstr " සංකේතනය කරන ලද වෙබ් සැරිසැරීම "
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:153
+msgid "Retrieve Mail (POP, IMAP)"
+msgstr "තැපෑල ලබාගන්න (POP, IMAP)"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:154
+msgid "110, 143, 993, 995"
+msgstr "110, 143, 993, 995"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:155
+msgid "Downloading email (does not permit sending email)"
+msgstr "විද්‍යුත් ලිපි බාගත වෙමින්(විද්‍යුත් ලිපි යැවීමට අවසර නැත)"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:158
+msgid "Instant Messaging (IM)"
+msgstr "ක්ෂණික පණිවුඩකරණය (IM)"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:159
+msgid "703, 1863, 5050, 5190, 5222, 5223, 8300, 8888"
+msgstr "703, 1863, 5050, 5190, 5222, 5223, 8300, 8888"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:160
+msgid ""
+"Instant messaging applications like MSN Messenger, AIM, ICQ, and Jabber"
+msgstr "MSN Messenger, AIM, ICQ, සහ Jabber වැනි ක්ෂණික පනිවිඩ යැවීමේ යෙදීම් "
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:163
+msgid "Internet Relay Chat (IRC)"
+msgstr "අන්තර්ජාල ප්‍රතියෝජක කතාබස (IRC)"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:164
+msgid "6660-6669, 6697, 7000-7001"
+msgstr "6660-6669, 6697, 7000-7001"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:165
+msgid "IRC clients and servers"
+msgstr "IRC දායකයන් සහ සේවාදායකයන් "
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:168
+msgid "Misc. Other Services"
+msgstr "Misc. අනෙකුත් සේවා "
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:169
+msgid "*"
+msgstr "*"
+
+#. type: Content of: <html><body><table><tr><td>
+#: en/server.html:170
+msgid "All other applications that aren't covered by the previous checkboxes"
+msgstr "පෙර checkboxes මගින් ආවරණය කරන ලද සියලුම අනෙකුත් යෙදීම් "
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:175
+msgid ""
+"If you do not want to let other Tor users make connections outside the Tor "
+"network from your relay, you can uncheck all of the checkboxes. Even if you "
+"uncheck all of the checkboxes, your relay is still useful to the Tor "
+"network.  Your relay will allow other Tor users to connect to the Tor "
+"network and will help relay traffic between other Tor relays."
+msgstr "ඔබගේ ප්‍රතියෝජකයෙන් Tor ජාලයෙන් පිටත Tor භාවිතා කරන්නන්ට සබදතා පවත්වා ගැනීමට දීමට අනවශ්‍ය නම්, ඔබට සියලුම checkboxes වල හරි ලකුණු අයින් කල හැකිය.  ඔබ සියලුම checkboxes වල හරි ඉවත් කලද ඔබගේ ප්‍රතියෝජකය Tor ජාලයට ප්‍රයෝජනවත්ය. ඔබගේ ප්‍රතියෝජකය අනෙකුත් Tor භාවිතා කරන්නන්ට Tor ජාලය හා සම්බන්ධ වීමට උපකාරීවන අතර අනෙකුත් Tor ප්‍රතියෝජක අතර ප්‍රතියෝජක තදබදය නැති කිරීමටද හේතු වේ."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:182
+msgid ""
+"If you chose to run a bridge relay, the <i>Exit Policies</i> tab will be "
+"grayed out, since bridge relays do not allow exit connections. Bridges are "
+"only used by Tor clients to connect to the Tor network."
+msgstr "ඔබ සේතු ප්‍රතියෝජකයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කලේ නම් <i>පිටවුම් ප්‍රතිපත්තිය</i> පටිත්ත අදුරුවී යයි. සේතු භාවිතා කරන්නේ Tor සේවාලාභීන් Tor ජාලයට සම්බන්ධ වීම සදහා පමණි."
+
+#. type: Content of: <html><body>
+#: en/server.html:188
+msgid "<a name=\"upnp\"/>"
+msgstr "<a name=\"upnp\"/>"
+
+#. type: Content of: <html><body><h3>
+#: en/server.html:189
+msgid "Port Forwarding"
+msgstr "Port Forwarding"
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:191
+msgid ""
+"Many home users connect to the Internet via a <i>router</i>, which allows "
+"multiple computers on a local network to share the same Internet connection."
+"  Some users may also be behind a <i>firewall</i> that blocks incoming "
+"connections to your computer from other computers on the Internet.  If you "
+"want to run a Tor relay, however, other Tor clients and relays must be able "
+"to connect to your relay through your home router or firewall."
+msgstr "බොහෝ ගෘහස්ත පරිශීලකයන් අන්තර්ජාලයට සබැදෙන්නේ <i>router</i> හරහාය, මෙය පෙදෙසි ජාලයක ඇති පරිඝනක රැසකට එකම අන්තර්ජාල සබැදුම භාවිතා කිරීමට ඉඩ ලබා දේ. සමහර පරිශීලකයන් <i>firewall</i> එකක් පිටුපස සිට ඔබගේ පරිඝනකයට අන්තර්ජාලය යොදාගන්නා අන් පරිඝනකයන්ගෙන් ලැබෙන සබැදුම් අවහිර කරයි. ඔබට Tor ප්‍රතියෝජකයක් විචල්‍ය කිරීමට අවශ්‍ය නම්, කෙසේවෙතත්, වෙනත් Tor සේවාලාභීන් ඔබගේ ප්‍රතියෝජකයට ඔබේ ගෘහයේ router හෝ fir
 ewall à¶
 ¸à¶œà·’න් සබැදිය යුතුය."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:200
+msgid ""
+"To make your relay publicly accessible, your router or firewall needs to "
+"know which ports to allow through to your computer by setting up what is "
+"known as <i>port forwarding</i>. Port forwarding configures your router or "
+"firewall to \"forward\" all connections to certain ports on your router or "
+"firewall to local ports on your computer."
+msgstr "ඔබගේ ප්‍රතියෝජකය පොදු ලෙස ප්‍රවිෂ්ට වීමට හැකිනම්, ඔබගේ රෞටරය හෝ ෆයර්වෝල් එක ඔබගේ පරිඝනකය අවසර දෙන පොර්ටයන් මොනවාද යන්න දැනගත හැක්කේ <i>පොර්ට ඉදිරිකරණය</i> සැකසීමෙනි. පොර්ට ඉදිරිකරණය සියලුම සබැදුම් ඔබගේ රෞටරයේ හෝ ෆයර්වෝල් එකේ නිශ්චිත පොර්ටයන් ඔබගේ පරිඝනකයේ පෙදෙසිගත පොර්ටයන්ට \"ඉදිරිකිරීම\" සදහා ඔබගේ රෞටරය හෝ ෆයර්වෝල් එක වින්‍යාස කරයි."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:208
+msgid ""
+"If you check the box labeled <i>Attempt to automatically configure port "
+"forwarding</i>, Vidalia will attempt to automatically set up port forwarding"
+" on your local network connection so that other Tor clients can connect to "
+"your relay. Not all routers support automatic port forwarding, though. You "
+"can use the <i>Test</i> button next to the checkbox to find out if Vidalia "
+"is able to automatically set up port forwarding for you."
+msgstr "ඔබ ලේබල් කල කොටුව පරීක්ෂා කලේ නම් <i>පොර්ට ඉදිරිකරණය වින්‍යාස කිරීම ස්වයංක්‍රීයව කිරීමට උත්සහ කරන්න</i>, විදාලියා ඔබගේ ප්‍රතියෝජකයට සේවාලාභීන් සබැදීමට හැකිවන පරිදි ස්වයංක්‍රීයව ඔබගේ පෙදෙසිගත ජාල සබැදුමට පොර්ට ඉදිරිකරණය කිරීම සකස්කිරීමට උත්සහ කරනු ඇත. නමුත්, සෑම රෞටරයක්ම පොර්ට ඉදිරිකරණයට අධාරක වන්නේ නැත. ඔබට <i>පරීක්ෂණ</i> බොත්තම යොදාගැනීමෙන් පසෙකින් සලකුණු කොටුව ඇති අතර 
 එය  
 විදාලියා හට ස්වයංක්‍රීයව පොර්ට ඉදිරිකරණය කිරීම කල හැකි වේ.   "
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:217
+msgid ""
+"If the <i>Test</i> button finds that Vidalia is unable to set up port "
+"forwarding for you, you may need to enable this feature on your router or "
+"set up port forwarding manually. Some network devices have a feature called "
+"<i>Universal Plug-and-Play</i> (UPnP). If you can access your router's "
+"administrative interface, you should look for an option to enable UPnP. The "
+"administrative interface for most routers can be accessed by opening <a "
+"href=\"http://192.168.0.1/\">http://192.168.0.1</a> or <a "
+"href=\"http://192.168.1.1/\">http://192.168.1.1</a> in your Web browser. You"
+" should consult your router's instruction manual for more information."
+msgstr "<i>පරීක්ෂණ</i> බොත්තම විදාලියා ඔබ වෙනුවෙන් පොර්ට ඉදිරිකරණය කිරීමට නොහැකි බව දැනගතහොත්, ඔබට මෙම විශේෂාංගය ඔබගේ රෞටරයේ සබල කල යුතු හෝ හස්තමය වශයෙන් පොර්ට ඉදිරිකරණය සකස් කල යුතුය. සමහර ජාල ආම්පන්නවලට <i>Universal Plug-and-Play</i> (UPnP) යන විශේෂාංගය ඇත. ඔබට ඔබගේ රෞටරයේ පරිපාලක අතුරුමුහුණතට ප්‍රවිෂ්ට වීමට හැකි නම්, ඔබ UPnP සබල කිරීමට විකල්පයක් සොයාගත යුතුය. බොහෝ රෞටර වල පරිපාලක අතුරුමුනත ප්‍රවිෂ්ට කà¶
 ½ හැ
 ක්කේ <a href=\"http://192.168.0.1/\">http://192.168.0.1</a> හෝ <a href=\"http://192.168.1.1/\">http://192.168.1.1</a> ඔබගේ වෙබ් බ්‍රවුසරයේ විවෘත කළහොත්ය. වැඩිදුර විස්තර සදහා ඔබගේ රෞටරයේ විධිවිධාන අත්පොත බලන්න."
+
+#. type: Content of: <html><body><p>
+#: en/server.html:229
+msgid ""
+"If you need to set up port forwarding manually, the website <a "
+"href=\"http://www.portforward.com/english/routers/port_forwarding/routerindex.htm\">"
+" portforward.com</a> has instructions for how to set up port forwarding for "
+"many types of routers and firewalls. At a minimum, you will need to forward "
+"your <i>Relay Port</i>, which defaults to port 443 on Windows and 9001 on "
+"all other operating systems. If you also checked the checkbox labeled "
+"<i>Mirror the relay directory</i>, then you will also need to forward your "
+"<i>Directory Port</i>. The <i>Directory Port</i> is set to port 9030 by "
+"default on all operating systems."
+msgstr "ඔබට පොර්ට ඉදිරිකරණය හස්තමය සැකසීමට අවශ්‍යනම්, වෙබ්අඩවිය <a href=\"http://www.portforward.com/english/routers/port_forwarding/routerindex.htm\"> portforward.com</a> විවිධ වර්ගයේ රෞටර සහ ෆයර්වෝල් වෙත පොර්ට ඉදිරිකරණය සම්බන්ධ විධිවිධාන අන්තර්ගතයි. අවමවශයෙන්, ඔබට ඔබේ <i>ප්‍රතියෝජක පෝර්ටය</i>, ඉදිරිකරණය කිරීමට සිදුවන අතර පුරුදු වශයෙන් 443 පෝර්ටය වින්ඩෝස්හි සහ වෙනත් මෙහෙයුම් ක්‍රමලේඛ්වල 9001 වලට සිදුවේ. ඔබ ලේබල් කල සලකුණු කොටුද පරීක්ෂා කලේනම් <i>පà
 ·Šâ€à¶»
 තියෝජක ඩිරෙක්ටරිය දර්ශනය කරන්න</i>, ඉන් පසු ඔබට <i>ඩිරෙක්ටරි පෝර්ටය</i> ඉදිකරණය කිරීමට සිදුවේ. <i>ඩිරෙක්ටරි පෝර්ටය</i> පුරුදු වශයෙන් 9030 පොර්ටයට සැකසීමට සෑම මෙහෙයුම් ක්‍රමලේඛ්යක සිදුවේ."



More information about the tor-commits mailing list